Перейти к содержимому

Ven Galigamuwe Gnanadeepa Thero | Rathana Suthraya

Udara Gunawardana

0:00 / 0:00

Ven Galigamuwe Gnanadeepa Thero | Rathana Suthraya

32 475 просмотров · 9 л. назад
Udara Gunawardana
8,85 тыс. подписчиков
32 475 просмотров · 9 л. назад
2013-07-14 ඉරිදා නෙත් FM ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ මෙම ධර්ම දේශනාව පිංවත් ඔබ වෙනුවෙන්, ඔබේ දහම් පිපාසාව සංසිදුවනු වස් නැවත සංස්කරණය කර ඉදිරිපත් කරමි. ඊට දායක වූ පිංවත් සැමටත්, ශ්‍රවණය කරන ඔබටත් අප්‍රමාණ පින් සිදුවේවා.... වහා වහා අප්‍රමාදීව සියලු කටයුතු දෙවැනි කොට ධර්මාවබෝධය පිණිස, සංසාර දුකින් අත්මිදීම පිණිස, උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස වෙර වඩන්න... මේ අවසන් අවස්ථාව විය හැකියි....! තෙරුවන් සරණයි...! උදාර ගුණවර්ධන