මෙච්චර ලේසියට ගොතන්න පුළුවන්ද t shirtyarn crochet bag,#polliyestercordcrochetbag,@mmnaturegloss9808
MM Nature Gloss
0:00 / 0:00
මෙච්චර ලේසියට ගොතන්න පුළුවන්ද t shirtyarn crochet bag,#polliyestercordcrochetbag,@mmnaturegloss9808
1 428 просмотров · 11 дней назад
MM Nature Gloss
17,4 тыс. подписчиков
1 428 просмотров · 11 дней назад
මෙච්චර ලේසියට ගොතන්න පුළුවන්ද t shirtyarn crochet bag,#polliyestercordcrochetbag,@mmnaturegloss9808
ඉතින් ආයුබෝවන් සුභ දවසක් ඔයාලා හැමෝටම ක්රොෂේ බෑග් කියල දෙන youtube channel එකත් එක්කයි එකතු වෙලා ඉන්නේ ඔයාලා ආර්ථික අපහසුතා තියෙන අයට රුකුලක් වෙන්න සහ මගේ දැනුම තව කෙනෙකුට මොනයම් හෝ උපකාරයක් වේවි කියලා හිතලා තමයි මේ චැනල් එක පටන් ගත්තෙ නමුත් අපිට ලොකු ආදායමක් යූටියුබ් චැනල් වලින් එන්නේ නැහැ අවුරුදු පහකට අසන්න කාලයක් මම මේ චැනල් එක කෙරුවත් තවම මම එක වරක් පමණයි ඩොලර් සීය සම්පූර්ණ කරේ ඔයාලටම තේරෙනවා ඇති මෙහෙම කරලා වැඩක් නැති බව නමුත් ගොඩක් අය ආදායම් මාර්ග හොයාගෙන තියෙනවා සතුටුයි සහ මම ගැන ආඩම්බරයක් තියෙනවා මම කෙනෙකුට දෙයක් කියලා දුන්නා කියන සතුට ,
එහෙනම් ඔයාලගේ ලයික් එක කමෙන්ට් එක දාලා මේ වීඩියෝ තවත් ෂෙයා කරන්න අනික් අයටත් බලන්න බොහොම ස්තුතියි රැඳිලා හිටියට නැවත හමුවෙමු
#crochet
#crochethandbagviral
#crochetforbeginers
#crochetpattern
#tshirtyarnhandbag
#luxurycrochet