Перейти к содержимому

My Second Twin's Engagement

Apsari Singhabahu Tillakaratne

0:00 / 0:00

My Second Twin's Engagement

174 314 просмотров · 2 года назад
Apsari Singhabahu Tillakaratne
3,16 тыс. подписчиков
174 314 просмотров · 2 года назад
විවාහ ගිවිසගැනීම මේ අපේ දෙවෙනි පුතාගේ එන්ගේජ්මන්ට් එකේ වීඩියෝව. අපේ හෙළබිමේ ගැමියන් විසින් කවි කියමින් සිදු කල ඉපැරණි මගුල් සිරිතක් අපි සිදු කලා එදා...අපි මේ වාගේ ලස්සන සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර වලින් සුපෝෂණය වුනු ජාතියක්…මමත් ඉදලා හිටලා ඔයාල එක්ක අපේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් බෙදා හදා ගන්නේ හරිම සතුටින් සහ ආශාවෙන් මොකද ඔයාලගෙන් ලැබෙන ආශිර්වාදයන් අපි හැමෝටම ශක්තියක් නිසා. ඉතින් මම අපේම කියලා Utube Channel එකකින් ඔයාලා එක්ක සම්බන්ද වෙන්න හිතුවා ... මට ආදරේ කරන ඔයාලා subscribe කරන්න මේ අලුත් වීඩියෝ එක බලන ගමන්ම. Apsari Singhabahu Tillakaratne