ලී පුපුරණ රසායනය - ගිනිගැනීමේ සිට පිපිරීම දක්වා පියවරෙන් පියවර (Science of Combustion & Explosions)
Science With Ruchira
0:00 / 0:00
ලී පුපුරණ රසායනය - ගිනිගැනීමේ සිට පිපිරීම දක්වා පියවරෙන් පියවර (Science of Combustion & Explosions)
50 161 просмотр · 4 г. назад
Science With Ruchira
692 тыс. подписчиков
50 161 просмотр · 4 г. назад
මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද යම්කිසි ගිනි ගන්නා ද්රව්යයක් භෞතික සහ රසායනික වශයෙන් වෙනස් කරමින් පුපුරන ද්රව්යයක් දක්වා අරගෙන යන්නේ කියලා.
මේ සඳහා මම භාවිතා කරන්නේ ලී කැබැල්ලක්, පියවරෙන් පියවර ලී කැබැල්ලේ භෞතික සහ රසායනික ලක්ෂණ වෙනස් කරමින් මම දහන ප්රතික්රියාවේ සීග්රතාවය වැඩි කරනවා