Thaththa Mata Anapu Tokka | තාත්ත මට ඇනපු ටොක්ක | Sumihiri Pane - Gypsies | Acoustic Version
Karaoke LK
0:00 / 0:00
Thaththa Mata Anapu Tokka | තාත්ත මට ඇනපු ටොක්ක | Sumihiri Pane - Gypsies | Acoustic Version
150 просмотров · 2 недели назад
Karaoke LK
172 подписчика
150 просмотров · 2 недели назад
Thaththa Mata Anapu Tokka | තාත්ත මට ඇනපු ටොක්ක
Sumihiri Pane - Gypsies
Acoustic Version (stereo)
______________________
තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා...
ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා...
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ...
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ...

දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ...
ඉස්කෝලේ ගිහින් ඇවිත් පොතපත විසි කරලා...
කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා...
අහුවුණා ම බේරෙන්නට කිව්වම බොරු ගොතලා...
දුන්නේ නැද්ද කණපැලෙන්න කෙන්න්තියෙන්බැනලා...
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ...
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ...
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ...
දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ...
සංගීතෙන් ඉහළ යන්න අප උනන්දු කරලා...
පුරුදු පුහුණු කෙරුවේදරුණු නීති රීති දමලා...
අතපසුකම් උණොත් අපෙන් අඩිය පොළොවෙ ගහලා...
කෑ ගැසූ හැටි මතකයි මට තරහෙන් ඔරවාලා...
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ...
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ...
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ...
දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ...
කරපු කියපු දේවල් ගැන දැන් බැලුවම හැරිලා...
පේනව ඒ සේරම කලේ අපේ හොඳටයි කියලා...
කොයි ලෝකෙක හිටියත් ඔබ අප හැමගෙන් මිදිලා...
තාත්තෙ ඔබේ පිහිට අද ත් තියේ අපට ලැබිලා...
පිහිට අපට ලැබිලා...