Перейти к содержимому

අලුතින් පෙට්ටි ගතකරන ලද මී මැසි ජනපදයක් ස්ථායි කර ගැනීම #chathura #meemasipalanaya

Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)

0:00 / 0:00

අලුතින් පෙට්ටි ගතකරන ලද මී මැසි ජනපදයක් ස්ථායි කර ගැනීම #chathura #meemasipalanaya

9 096 просмотров · 1 год назад
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
95,7 тыс. подписчиков
9 096 просмотров · 1 год назад
මී මැසි පාලනය 1 කොටස ( ගෙවත්තේ මිතුරා - මී මැසි පාලනය මුල සිට )    • ගෙවත්තේ මිතුරා - මී මැසි පාලනය මුල සිට Bee...   මී මැසි පාලනය 2 කොටස (මී මැසි පාලනය ආරම්භ කරන්න මෙන්න ලේසි ක්‍රමය!)    • මී මැසි පාලනය ආරම්භ කරන්න මෙන්න ලේසි ක්‍රමය!   මී මැසි පාලනය 3 කොටස (අලුතින් පෙට්ටි ගතකරන ලද මී මැසි ජනපදයක් ස්ථායි කර ගැනීම)    • අලුතින් පෙට්ටි ගතකරන ලද මී මැසි ජනපදයක් ස්...   මී මැසි පාලනය 4 කොටස ( මී මැස්සන් වදකරන රැජින කපොල්ල )    • මී මැස්සන් වදකරන රැජින කපොල්ල Bee Queen Ga...   මී මැසි පාලනය 5 කොටස ( මී මැස්සන්ට අතිරේක ආහාර සපයන්නේ මෙහෙමයි )    • මී මැස්සන්ට අතිරේක ආහාර සපයන්නේ මෙහෙමයි Ma...   ස්වභාවික ස්ථානයක පිහිටි ජනපදයක් පෙට්ටියකට ඇතුලත් කිරීමෙන් පසු එම ස්ථානය හැරයාමට ඇති අවස්ථාව වැඩිය. විශේෂයෙන් මෙම හැරයාමේ ආවේගය නිසා දින කිහිපයකින් ජනපදය පෙට්ටියෙන් ඉවත් වී යයි. එම නිසා ජනපදයක පෙට්ටිගත කිරීමෙන් පසු දිනය කිහිපයක් යනතුරැ ජනපදය නැවතපෙට්ටිය තුල ස්ථායි කර ගැනීම සහ ජනපදය ස්තායි කරනයට ලක්වී ඇත් ද යන්න පරීක්ෂා කර ගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් පැහැදිලි කර දෙනු ලැබේ. We invite you all to join us in our agriculture channel, where you can enjoy the beauty of nature, get closer to the heart of the tree, become a gardener in a simple garden, and share your knowledge of natural farming and modern technology. ස්වභාදහමේ අසිරිය විදින්න, සිත නිවන ගහ කොළට ලං වන්න, සරැ සාර ගෙවත්තක උරැම කරැැවෙක් වෙන්න, ස්වභාවික කෘෂි රහස් හා නවීන තාක්ෂණයෙන්යුත් කෘෂිකාර්මික තොරතුරැ රැගත් අපගේ කෘෂිකාර්මික චැනල් එක හා එක් වෙන්න සැමට සුහද ආරාධනා. If you would like to receive important and useful videos related to home gardening like this, click on the Subscribe button below and click on the bell next to it. thank you. Good day to you all .... මෙවැනි ගෙවතු වගාව සම්බන්ධ වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝස් ඔයාගේ ලගටම ගෙන්ව ගන්න දැන්ම පහල ඇති Subscribe බටන් එක ක්ලික් කර ඒ ලගම ඇති බෙල් එකත් ක්ලික් කරන්න. ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්....