Piyaman Keruwemu(DUET)-පියමන් කෙරුවෙමු-KARAOKE-Neela W+Somathilaka Jayamaha-Somathilaka Jayamaha
සිංහල SINHALA ORIGINAL KARAOKE
0:00 / 0:00
Piyaman Keruwemu(DUET)-පියමන් කෙරුවෙමු-KARAOKE-Neela W+Somathilaka Jayamaha-Somathilaka Jayamaha
145 просмотров · 3 дня назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
9,52 тыс. подписчиков
145 просмотров · 3 дня назад
තනුව සහ සංගීතය : සෝමතිලක ජයමහ
පද රචනය : සෝමතිලක ජයමහ
මුල් ගායනය : නීලා වික්‍රමසිංහ
සෝමතිලක ජයමහ
Melody and Music : Somathilaka Jayamaha
Lyrics : Somathilaka Jayamaha
Original Singer : Neela Wickramasingha and Somathilaka Jayamaha
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපාවාරු නැත ඔබ හැර යන්නට…
නිල් තණ පලසෙහි ගැටුණ දෙපාවයි
කෝල හැගුම් කෙළි කවට සිනාවයි…
මල් නැටුමයි කළගෙඩි නැටුමයි
මගේ දෑස තුළ යළිත් ඇඳේවිද……..
නෙත කඳුළින් හසකැනින් මුවා කළ
සොඳුරු පැතුම් පුරවා මන මත් කළ
මගෙ කෙළිලොල් විය ගෙවුණු වගයි
මා හැදු පාසල් මවුනි දයාදර……