Перейти к содержимому

DOL Starter Sinhala | Direct On Line starter Sinhala | Single phase DOL starter connection Sinhala

Thisara Bro

0:00 / 0:00

DOL Starter Sinhala | Direct On Line starter Sinhala | Single phase DOL starter connection Sinhala

5 966 просмотров · 5 лет назад
Thisara Bro
21,6 тыс. подписчиков
5 966 просмотров · 5 лет назад
DOL Starter Sinhala | Direct On Line starter Sinhala | DOL starter wiring | DOL Starter circuit | Single phase DOL starter connection| අද මම ඔයාලට අරගෙන අරගෙන ආවේ DOL Starter ස්විචය ගෙදරදිම නිර්මාණය කර ගන්න හැටි කියලා දෙන්න.. ඉතිම් මේක ගොඩක් විදුලි උපකරන වලට ආරාක්ෂාකාරී පියවරකි.. ඇත්තෙන්ම මේකදි වෙනනේ විදුලි ක්ෂණික විසන්දි වී නැවත ක්ෂණිකව පැමිණෙන විටදී විදුලි උපකරන වලට වෙන හානිය අවම කර ගැනීමයි... මෙම ක්‍රමය ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ 3 Phase වතුර මෝටර් වලයි.. ඉතිම් මම අද ඔයාලට අරන් ආවේ Single phase DOL starter එක හදන හැටි කියලා දෙන්න.. ඉතිම් මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ... මම මේක වීඩියෝ එකේදි තවදුරටත් පැහැදිලි කරන්නම්.. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න ගොඩක් සරලව කියා දෙනවා.. තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න. එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා. [SOCIAL MEDIA] Facebook :   / thisara.madh.  . Facebook Page :   / sl-arduino-p.  . Instagram :   / thisara.bro   ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න. [ LIKE ] [SHARE] [SUBSCRIBE] Thanks for Watching....! #DOL_Starter_Sinhala #DOL_Starter #Direct_On_Line_starter_Sinhala #Single_phase #3_Phase