අවුරුදු 21 දී මිනිස්සු 11 දෙනෙක්ව මරපු Rapper | Bloodhound Lil Jeff ගේ අඳුරු කතාව
Dark Files by Anduru Kutiya
0:00 / 0:00
අවුරුදු 21 දී මිනිස්සු 11 දෙනෙක්ව මරපු Rapper | Bloodhound Lil Jeff ගේ අඳුරු කතාව
28 038 просмотров · 1 месяц назад
Dark Files by Anduru Kutiya
21,2 тыс. подписчиков
28 038 просмотров · 1 месяц назад
2024 ජූනි මාසයේදී, අවුරුදු 21 ක Chicago drill rapper කෙනෙක් වුණු Bloodhound Lil Jeff (Jeffery Robinson) ට පපුවටම වෙඩි පාරවල් 19 ක් වැදිලා අමානුෂික විදියට මිය යනවා. Music වලට වඩා එයා ප්‍රසිද්ධ වුණේ එයාගේ තිබ්බ Extreme street violence සහ 11 bodies claim එක නිසයි.
අද Dark Files වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ එයාගේ මුළු Life Story එකයි. Chicago East Side එකෙන් පටන් අරන්, Basketball dream එක නැති වුණු හැටි, Trap City එකත් එක්ක තිබ්බ ලේවැකි යුද්ධය, Zoney සහ Lil Sco ගේ මරණ, සහ අන්තිමේදී 2024 ජූනි 8 වෙනිදා එයාගේ ජීවිතේ විනාශ වුණු හැටි මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන්.
The Deadly Rise and Fall of King Von Sinhala
• මැරුණු ඇත්තම හේතුව! 😱 | The Deadly Rise an...
#BloodhoundLilJeff #DarkFiles #ChicagoDrill #TrueCrimeSinhala #HipHopDocumentary #LilJeff #DrillMusic #SinhalaDocumentary
--------------------------------------------------
CONTENT:
✅The Dark Reality of Drill Reputation
✅Who Was Bloodhound Lil Jeff?
✅Basketball Dream එක නැති වුණු හැටි
✅11 Bodies Claim & Social Media Clout
✅The Aftermath & Chicago's Endless Cycle
--------------------------------------------------
DISCLAIMER: This video is made for educational and informational purposes only. It documents the tragic life events of musical artist Lil Loaded.