Перейти к содержимому

චලිතය පිළිබඳ නිව්ටන් නියම ,, 01 වන කොටස. Newton laws of motion. Part 01 Grade 10 , Unit 04.

Nadisha Nishshanka

0:00 / 0:00

චලිතය පිළිබඳ නිව්ටන් නියම ,, 01 වන කොටස. Newton laws of motion. Part 01 Grade 10 , Unit 04.

45 просмотров · 4 месяца назад
Nadisha Nishshanka
106 подписчиков
45 просмотров · 4 месяца назад
චලිතය පිළිබඳ නිව්ටන් නියම Newton laws of motion. 10 ශ්‍රේණිය , 04 වන පාඩම. Grade 10 , Unit 04. ළමයි. අපි මේ පාඩම කොටස් කීපයකට කඩලා තමා කරන්නේ. 1. බලය 2. නිව්ටන් නියම 3 3. ගම්‍යතාවය 4. ස්කන්ධය සහ බර අපි මේ වීඩිඔ එකේදි කතා කරන්නේ බලය ගැන. සංකීර්ණ මට්ටමට කතා කරන්න වෙන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් ඔයාලට රට පැටලෙනවා. ඒක නිසා සරලව කතා කරන්නේ. ඒත් තේරෙන්නෙ නැති නම් අනිවාරෙන් ඔයාලට තේරෙන්නෙ නැති තැන , අහන්න. #nadishanishshanka