හුදෙකලා කඳු මුදුනක් මත අභිරහස් මළ සිරුරු දෙකක් |ෂර්ලොක් හෝම්ස් කතාවක් වගේ.ඒත් ඇත්තක්! |Science Watch
Vidusara Online
0:00 / 0:00
හුදෙකලා කඳු මුදුනක් මත අභිරහස් මළ සිරුරු දෙකක් |ෂර්ලොක් හෝම්ස් කතාවක් වගේ.ඒත් ඇත්තක්! |Science Watch
39 425 просмотров · 2 месяца назад
Vidusara Online
145 тыс. подписчиков
39 425 просмотров · 2 месяца назад
මීට වසර හැටකට පෙර බ්‍රසීලයේ හුදෙකලා කඳු මුදුනකින්, ඊයම් වෙස් මුහුණු (Lead Masks) පැළඳ සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ අභිරහස් දේහයන් හමුවනවා. ඔවුන් අසල තිබී සොයාගත් රහස් සංකේත සහිත ලියකියවිලි සහ අමුතුම උපදෙස් මාලාව නිසා මුළු මහත් විද්‍යා ලෝකයම මවිතයට පත් වුණා. පසුව හෙළි වූයේ මොවුන් දෙදෙනා රහසිගත ආධ්‍යාත්මික සංගමයක සාමාජිකයන් බවයි. ඔවුන් එතැනට ගියේ පිටසක්වල ජීවීන් සෙවීමටද? නැතහොත් අනතුරුදායක විද්‍යාත්මක පරීක්ෂණයකටද? "ඊයම් වෙස් මුහුණුකාරයන්ගේ" මෙතෙක් නොවිසඳුණු ඒ අද්භූත කතාව පිළිබඳවයි අද වීඩියෝව!
Sixty years ago, the mysterious bodies of two men wearing lead masks were discovered on a remote hilltop in Brazil. The discovery of documents filled with secret codes and bizarre instructions found alongside them left the entire scientific community baffled.
It was later revealed that both individuals were members of a secretive spiritual society. Did they venture up that hill in search of extraterrestrial life, or were they part of a dangerous scientific experiment? Today's video dives into the eerie, unsolved story of the "Lead Mask Men"—a mystery that continues to challenge science!
----------------------------------------------------------------------------------------------------------------------------------------
00:00 - අද මාතෘකාව හැඳින්වීම
01:42 - හුදෙකලා කන්දක් මත මළ සිරුරු දෙකක්
17:10 - මරණ පරීක්ෂණ වාර්තාව
20: 24 - පැහැදිලි කිරීම්
විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
👉 Facebook / vidusara
👉 Instagram / vidusara.lk
👉 Twitter / vidusaranews
👉 LinkedIn / vidusara-science-magazine
👉 Telegram Channel https://t.me/vidusarasciencemagazine
#vidusara #vidusaraonline #science