අලුත්ම AirPods version 5 එක | VLOG 05
Denzz Daily
0:00 / 0:00
අලුත්ම AirPods version 5 එක | VLOG 05
69 просмотров · 2 дня назад
Denzz Daily
36 подписчиков
69 просмотров · 2 дня назад
අද මම ගියා ගාල්ලේ තියෙන Mobile Vision Phone Shop එකට, Apple ලගේ අලුත්ම Apple AirPods 5 එක මිලදී ගන්න! 🎧✨
මේ අලුත් AirPods 5 එකේ Sound Quality එකයි, Active Noise Cancellation (ANC) පහසුකමයි, සහ අලුත්ම Features ටික කොහොමද කියලා බලාගන්න මට හරිම ආසාවක් තිබුණා.
ඔයාලත් AirPods 5 එකක් ගන්න හිතන් ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න.
වීඩියෝ එක බලලා Like එකක් දාලා, Comment එකක් කරලා, අපේ Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🔔💖
#AppleAirPods5 #AirPods5 #Galle #GalleMobileShop #AppleSriLanka #UnboxingSinhala #TechVlogSinhala #SinhalaVlog #AirPodsUnboxing #SriLankanYouTuber