මාතර නිවුන් හාමුදුරුවන් සංවේදිව ඇත්ත හෙලිකරයි කන්න දුන් අත සපා කෑ අම්මයි පුතයි/ Mathara Niwun Himi
Lanka Times 24
0:00 / 0:00
මාතර නිවුන් හාමුදුරුවන් සංවේදිව ඇත්ත හෙලිකරයි කන්න දුන් අත සපා කෑ අම්මයි පුතයි/ Mathara Niwun Himi
101 507 просмотров · 9 мес. назад
Lanka Times 24
475 тыс. подписчиков
101 507 просмотров · 9 мес. назад
Mathara Niwun Hamuduruwo - මාතර නිවුන් හාමුදුරුවෝ
දීපු දේ ගැන නම් කලකිරීමක් නෑ..හරියට වීඩීයො එක බලන්න.. අවබෝධයෙන් බුද්ධියෙන්. අනික මේ විඩීයො එක දාලා තියෙන්නේ දීපු දෙ ගැන කියන්න නෙවෙයි.. එ මිනිස්සු කවුද කියලා දැනුවත් කරන්න පමණයි.මොක ද මෙතනින් එහාට ඔවුන් පාරේ ඉන්නවා දැක්කොත් එකට අපිට වග කියන්න බෑ.මොකද එයාලගේ කරුමයට අපිට වග කියන්න බැරි නිසා..තෙරුවන් සරනයි.. දීපු දේ ගැන නෙවෙයි කලකිරීමක් තියෙන්නෙ ඔවුන් කරපු දේ ගැන පමණයි. මොකද මේ පිං දැක සතුටු වෙච්ච මිනිස්සුමයි ආයේ ඔවුන් පාරේ ඉන්නවා දැක්කොත් අපිට විවෙචන ගෙන්නෙත්..