දරුවන්ට කියලා දෙන්න මේ හතර දෙනා ඉදිරියේ නම්.... | Ven Gombaddala Damitha thero
Chandana Viharaya
0:00 / 0:00
දරුවන්ට කියලා දෙන්න මේ හතර දෙනා ඉදිරියේ නම්.... | Ven Gombaddala Damitha thero
411 просмотров · 1 месяц назад
Chandana Viharaya
4,96 тыс. подписчиков
411 просмотров · 1 месяц назад
මානය, අහංකාරකම සහ ලොකුකම අපගේ ජීවිතයට ඇති කරන බලපෑම පිළිබඳව බුදු දහම ඇසුරින් සිදුකරන වැදගත් ධර්ම දේශනාවකි.
විශේෂයෙන්ම දෙමාපියන් සහ ගුරුවරුන් ඉදිරියේ අප තුළ ඇති ලොකුකම හා මානය පසෙකලා ගෞරවයෙන් හැසිරීමේ වටිනාකම මෙම දේශනාව තුළින් පැහැදිලි කරයි.
මානය අඩු කරගෙන, නිහතමානීව, ගුණගරුකව ජීවත් වීමට කැමති ඔබ සැමට මෙම ධර්ම දේශනාව වැදගත් වේවා!
⚜ මානත්ථද්ධ සූත්‍රය
⚜ පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමින්වහන්සේ
ධර්ම දේශනාව ඔබට වැදගත් නම් Like කරන්න, ඔබගේ අදහස Comment කරන්න සහ තවත් අයෙකුට ධර්මය ශ්‍රවණය කිරීමට Share කරන්න.
#මානත්ථද්ධසූත්‍රය
#මානය
#අහංකාරකම
#ලොකුකම
#නිහතමානීකම
#බුදුබණ
#සිංහලබණ
#ධර්මදේශනා
#බුදුදහම
#බෞද්ධධර්මය
#දෙමාපියන්
#ගුරුවරුන්
#බුදුන්වහන්සේ
#SinhalaBana
#DhammaDeshana