Plan නොකර යන තැන් හරි ලස්සනයි | Gartmore Falls | Maskeliya | Travelling| Visit Srilanka @WolfyVlogs
Wolfy Girl
0:00 / 0:00
Plan නොකර යන තැන් හරි ලස්සනයි | Gartmore Falls | Maskeliya | Travelling| Visit Srilanka @WolfyVlogs
136 713 просмотров · 3 года назад
Wolfy Girl
248 тыс. подписчиков
136 713 просмотров · 3 года назад
අද අපි ඉන්නේ මස්කෙළියේ. මේ ගමන අපි plan කරලා ආපු එකක් නෙමෙයි. Rafting ආපු ගමන් තමයි ආවේ. හැබැයි එහෙමයි කියලා නෑ අපි උපරිම enjoy කලා. මස්කෙළිය කියන්නේ කෙනෙක් යන්නම ඕනි ලස්සන පැත්තක්. අපි ගියේ gartmore falls බලන්න. ඉතින් මස්කෙළියේ තව ඇවිදින්න තැන් ගොඩාක් තියනවා. අපි ඒවා බලන්න ආයේ දවසක යමු.