ඇයි මෙතනම වී මෝල් සංකීර්ණක්? @nextwatchlk
Prabhath M. Gunathilaka
0:00 / 0:00
ඇයි මෙතනම වී මෝල් සංකීර්ණක්? @nextwatchlk
290 просмотров · 11 дн. назад
Prabhath M. Gunathilaka
156 подписчиков
290 просмотров · 11 дн. назад
අම්පාරේ අලිකන්ද ප්‍රදේශයේ අක්කර 80ක භූමි ප්‍රමාණයක ඉදි කිරීමට යෝජිත මහා පරිමාණ වී මෝල් සංකීර්ණය ගැනයි මේ කතාබහ. අම්පාරේ ගොවීන්ට, ප්‍රදේශයේ ආර්ථිකයට සහ තරුණයන්ට රැකියා අවස්ථා සඳහා මෙවැනි ව්‍යාපෘතියක් වැදගත් විය හැකි නමුත්, ඒත් ඇයි මෙතනම වී මෝල් සංකීර්ණක් ? වන අලි නිරන්තරයෙන් ගැවසෙන මෙම ප්‍රදේශය කර්මාන්තකරණයට ලක් කළහොත් මිනිස් - අලි ගැටුමට සහ වනසතුන්ට ඇති විය හැකි බලපෑම කුමක්ද?
#අම්පාර #අලිකන්ද #වීමෝල්ව්‍යාප්ෘතිය #වනඅලි #අලිමිනිස්ගැටුම #මිනිස්අලිගැටුම #ගොවීන් #වීගොවිතැන #Ampara #Alikanda #paddymill #ricemill #humanelephantconflict #elephantcorridor #srilankaagriculture #srilankawildlife #environmentalimpact #srilankanewstoday #srilankanwildelephants #elephants