Перейти к содержимому

අත ඔසවන ඕනම කෙනෙක්ට අවස්ථාව. 🙋‍♂️ | The English Bank

English Bank Wasala Sir

0:00 / 0:00

අත ඔසවන ඕනම කෙනෙක්ට අවස්ථාව. 🙋‍♂️ | The English Bank

9 008 просмотров · 2 года назад
English Bank Wasala Sir
46,1 тыс. подписчиков
9 008 просмотров · 2 года назад
වාසල සර්ගේ GetVision ඇප් එක download කරගෙන එහි තියෙන වීඩියෝස් පිළිවෙලින් නරඹන්න. ඔබ කැමති ඕනෑම වෙලාවක, බස් එකේ දුම්රියේ යන ගමන්, උයන පිහින ගමන්, කාර්යාලයේ වැඩ කරන ගමන් වුණත් මේ වීඩියෝස් නරඹල ඉගෙන ගන්න පුළුවන්. දවසේ කිහිප වතාවක් වාසල සර් එවන සූම් ලින්ක් එකෙන් ලොග් වෙලා අත ඔසවන්න. වීඩියෝ වල තිබුණු සිද්ධාන්ත වාසල සර් ඇතුළු ගුරු මණ්ඩලය සමඟ පුද්ගලිකවම පුහුණුවන්න ඔබට අවස්ථාව ලැබෙනවා. වාසල සර් එක්ක පුද්ගලිකවම කතා කරන්නත් පුහුණුවන්නත් මෙමගින් ඔබට අවස්ථාව ලැබෙනවා. වාසල සර්ගේ පන්තිවල ඉගෙන ගන්නේ ඒ ලංකාවේ ඉංග්‍රීසි අමාරුම අය. වාසල සර් උගන්වන්නේ ලංකාවේ ඉංග්‍රීසි අමාරුම අයට. GetVision ඇප් එක මිලදී අරගෙන මේ වගේ පුහුණු වෙන්න කැමති අය 0774000007 අමතන්න. #EnglishClass #OnlineClass #Englishbank #TheEnglishbank #GiribawaAcademy #WasalaSir #IELTS #EnglishCamp #ResidentialEnglishCourse #Englishcourses #TheBestEnglishAcademyinSriLanka #EnglishBankWasalaSir #WasalaSirOnlineClass. #EnglishGrammar #EnglishLanguage #EnglishGrammarinUse #SpokenEnglish #TensesinEnglish #EnglishWriting #EnglishVocabulary #EssentialGrammarinUse #English #LearnEnglish #EnglishClasses #EnglishCourses #Giribawaenglishacademy