නාමල්ට රහත් වෙන්න මගපෙන්වන තිත්තගල්ලේ! 🧘♂️ බන්ධනාගාරේ ලොකුම ආතල් එක 😂 | Political Memes EP 222
Black Flower - කළු පුෂ්පය
0:00 / 0:00
නාමල්ට රහත් වෙන්න මගපෙන්වන තිත්තගල්ලේ! 🧘♂️ බන්ධනාගාරේ ලොකුම ආතල් එක 😂 | Political Memes EP 222
32 133 просмотра · 9 часов назад
Black Flower - කළු පුෂ්පය
41,9 тыс. подписчиков
32 133 просмотра · 9 часов назад
තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ගේ අලුත්ම ආතල් එකතුව සහ බන්ධනාගාරයේ ඉඳන් නාමල් රාජපක්ෂ භාවනා කරලා රහත් වෙන්න යන කතාව! 😂🔥 | Political Memes EP 222
ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීමට නුවර සිට කොළඹට ගිය සාම පාගමන අතරතුර සිදුවූ හාස්යජනක සිදුවීම්, පහරදීමේ නාට්ය මාට්ටු වූ හැටි සහ මාධ්ය සාකච්ඡාවේදී තිත්තගල්ලේ හිමියන් දුන්නු පට්ටම ආතල් සීන් එකතු කර සාදන ලද Political Memes වීඩියෝව දැන් නරඹන්න!
▶ Video Highlights: 👇
Intro & Thiththagalle Anandasiri Thero
Namal Rajapaksa's Jail Meditation (දවසට පැය 4ක් භාවනා?) 😂
Peace Walk (සාම පාගමන) Highlights
පහරදීමේ නාට්යය මාට්ටු වූ හැටි! 🤦♂️
තිත්තගල්ලේ සාදු දුන්නු ආතල්
#PoliticalMemes #ThiththagalleAnandasiri #NamalRajapaksa #GnanasaraThero #SriLankaPolitics #PoliticalSatire #SriLankanMemes #EP222 #SriLankaMemes
--------------------------------------------------
🔔 Channel එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Bell Icon එකත් Click කරන්න!
👍 වීඩියෝව හොඳයි නම් Like එකක් දාලා යාලුවන්ටත් බලන්න Share කරන්න!
--------------------------------------------------
DISCLAIMER: This video is purely for entertainment purposes only. All content is intended as political satire, humor, and comedy. No harm or offense is intended towards any individual or organization.