Перейти к содержимому

හදවතට හොරෙන් ❤️ | යසාරා නොදුටු මනාලයා යශ්ද? මංගල දිනයේ සිදුවන දේ 😱💍

හදවතේ නවාතැන - Hadawathe Nawathana

0:00 / 0:00

හදවතට හොරෙන් ❤️ | යසාරා නොදුටු මනාලයා යශ්ද? මංගල දිනයේ සිදුවන දේ 😱💍

4 696 просмотров · 14 ч назад
හදවතේ නවාතැන - Hadawathe Nawathana
13,6 тыс. подписчиков
4 696 просмотров · 14 ч назад
හදවතට හොරෙන් ❤️ | 04 කොටස | යසාරාගේ මංගල දිනයේ රහස කුමක්ද? 😱💍 යශ් රාත්‍රියේ බීමත්ව නිවසට පැමිණීමෙන් පසු සිදුවන සිදුවීම් අතරේ, සමාදි සහ ප්‍රභාත් අතරත් යශ් ගැන කතාබහක් ඇති වෙනවා. ඒ අතරතුර පසුදා උදෑසන සියලු දෙනා සූදානම් වන්නේ විශේෂ මංගල උත්සවයකටයි. චාම් රෝස පැහැති සාරියකින් හැඩවුණු යසාරා, අද දින තම අත ගන්නා මනාලයා ගැන කුතුහලයෙන් පසුවෙනවා. ඔහුගේ හැඩරුවවත් හරියට නොදන්නා ඇයට, මේ විවාහය කෙසේ සිදුවේවිද? 💗 අනෙක් පසින්, යශ්ගේ පියා ඔහුව නින්දෙන් අවදි කරන්නේ පරක්කු වී ඇති බව කියමින්. යසාරාගේ මංගල දිනය ඇගේ ජීවිතයට මොන වගේ වෙනසක් ගෙනේවිද? 😍 ❤️ හදවතට හොරෙන් 04 කොටස අවසානය තෙක් නරඹා ඉදිරියේ සිදුවන දේ දැනගන්න! 👍 වීඩියෝවට Like කරන්න 💬 ඔබේ අදහස Comment කරන්න 🔔 තවත් සිංහල කතා සඳහා Subscribe කරන්න. #හදවතටහොරෙන් #SinhalaKatha #SinhalaStories #SinhalaNovel #SinhalaLoveStory🌻🤼‍♀️ ✍️ written : - ෴* නිශු*෴ 🎙️ Novel Dubbing :- උදාරා 📽️ Video editing :- Amila Sampath (Amiලa Vlogs) Chanuka Praveen Sampath 💃කෙටි කතා :-    • ආදරණිය කෙටි නව කතාව ඒක හුස්මට   🌻හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න.. හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි... 🌻 Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7 Non-profit, educational or personal use tips the balance in favour of fair use... How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below . Thanks For Choosing This Video සිංහල කෙටිකතා කෙටිකතා නවකතා topic 👇👇 ❇️ keti katha sinhala ❇️ keti katha sinhala drama ❇️ keti katha love story ❇️ keti katha sinhala new ❇️ keti katha arana ❇️ keti katha new ❇️ keti katha liyana widiya ❇️ nawa katha ❇️ nawa katha sinhala ❇️ nawa katha love story My heartfelt special thanks for👇 🎸 youtube.com some videos and Photos get from👇 ❇️ pixels.com ❇️ pixabay.com ❇️ www.pinterest.com ❇️ 𝗧𝗮𝗴 #ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #adarakatha