Перейти к содержимому

Nelum Vile Kalum Pera Original Song Lyrics - Chandra Kumara Kandanarachchi l Lyrics Video

Ceylon Legends

0:00 / 0:00

Nelum Vile Kalum Pera Original Song Lyrics - Chandra Kumara Kandanarachchi l Lyrics Video

49 904 просмотра · 5 лет назад
Ceylon Legends
9,27 тыс. подписчиков
49 904 просмотра · 5 лет назад
Song - Nelum Vile Kalum Pera Artist - Chandra Kumara Kandanarachchi (Copyright to the Rightful owners of the Song. Lyrics Video for entertainment purpose only. Subscribe the channel to watch more newly released Songs and Lyrics.) නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ උදාවෙන්න යළි උදෑසනින් හිරු ලෙස කැළුම් දිදී කඳු යායේ මලක් වෙමින් මා ළත වෙන යාමේ උදාවෙන්න යළි උදෑසනින් හිරු ලෙස කැළුම් දිදී කඳු යායේ මලක් වෙමින් මා ළත වෙන යාමේ නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ සඳේ කැළුම් පරාද වෙයි සඳ වැනි වතින් ඔබේ අද වාගේ හෙටත් මෙසේ යලි ඔබ හමුවේවා සඳේ කැළුම් පරාද වෙයි සඳ වැනි වතින් ඔබේ අද වාගේ හෙටත් මෙසේ යලි ඔබ හමුවේවා යලි ඔබ හමුවේවා යලි ඔබ හමුවේවා