ගෙරවීම මාරාන්තික විය හැකිය Obstructive Sleep Apnea - Dr. Viraj Pattapola
SMIT Academy
0:00 / 0:00
ගෙරවීම මාරාන්තික විය හැකිය Obstructive Sleep Apnea - Dr. Viraj Pattapola
12 906 просмотров · 3 года назад
SMIT Academy
13,8 тыс. подписчиков
12 906 просмотров · 3 года назад
Obstructive Sleep Apnea (OSA) යනු වඩාත් සුලභ නින්ද ආශ්රිත හුස්ම ගැනීමේ රෝගයකි. එය ඔබ නිදා සිටියදී නැවත නැවතත් හුස්ම ගැනීමේ ක්රියාවට බාධා කරයි.
Sleep apnea වර්ග කිහිපයක් ඇත, නමුත් වඩාත් සුලභ වන්නේ obstructive sleep apnea වේ. මෙම ආකාරයේ apnea හටගන්නේ ඔබේ උගුරේ මාංශ පේශී වරින් වර ලිහිල් වන විමේ ප්රථිපලයක් ලෙස නින්දේදී ඔබේ ශ්වසන මාර්ගය අවහිර විමෙන්ය. මෙම තත්වයේ විශේෂම රෝග ලක්ෂණයක් වන්නේ නින්දෙන් ගෙරවිමයි.
Sleep apnea තත්වය සඳහා ප්රතිකාර තිබේ. එක් ප්රතිකාර ක්රමයකට ඔබ නිදා සිටියදී ඔබේ ශ්වසන මාර්ගය විවෘතව තබා ගැනීමට පීඩනයක් ලබාදෙන උපකරණයක් වන CPAP යන්ත්රයක් බාවිතා කිරීමයි. තවත් විකල්පයක් වන්නේ නින්දේදී ඔබේ යටි හකු ඉදිරියට තල්ලු කිරීම සඳහා බාවිතා කල හැකි මුඛ උපකරණයකි. සමහර බරපතල අවස්ථාවල ශල්යකර්මයක් ද එක විකල්පයක් විය හැකිය.
#medicine #srilanka #sinhala #doctor #sleep #sleepapnea #sleepapneaawareness