ජර්මනියේ ඇත්තම තත්වේ! 🇩🇪 | Racism, Nazi, Crime, Working Environment ගැන ඇත්තම කතාව
Lanka Germany Guide
0:00 / 0:00
ජර්මනියේ ඇත්තම තත්වේ! 🇩🇪 | Racism, Nazi, Crime, Working Environment ගැන ඇත්තම කතාව
1 434 просмотра · 2 месяца назад
Lanka Germany Guide
8,63 тыс. подписчиков
1 434 просмотра · 2 месяца назад
ජර්මනියට එන්න හිතන හැමෝම මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න.
ජර්මනිය ඇත්තටම Safe ද?
Racism සහ Discrimination තියෙනවද?
තවමත් Nazi මිනිස්සු ඉන්නවද?
German Language හොඳට බැරි නම් Job එකේ ප්රශ්න වෙනවද?
Drug Addicts, Homeless People, Bicycle Theft, Car Theft වගේ දේවල් ඇත්තටම කොච්චර දුරට තියෙනවද?
මේ වීඩියෝ එකේ මම ජර්මනියේ ජීවත් වෙලා සහ වැඩ කරලා ලබාගත්ත මගේ පෞද්ගලික අත්දැකීම් සහ සැබෑ තොරතුරු ඔබත් එක්ක බෙදාගන්නවා.
⚠️ මේ වීඩියෝව ජර්මනිය හොඳයි කියලා හෝ නරකයි කියලා ඔප්පු කරන්න නොවෙයි. ඇත්ත තත්වය ගැන සමබරව කතා කිරීමයි අරමුණ.
ඔබගේ අත්දැකීම් සහ අදහස්ත් Comment එකකින් ලියන්න.
🔔 Subscribe කරන්න: Lanka Germany Guide
📩 Contact Me / Follow My Facebook Page:
https://www.facebook.com/profile.php?...
#Germany #GermanLife #SriLankanInGermany #GermanySinhala #WorkingInGermany #Racism #GermanyJobs #GermanyVisa #Ausbildung #LankaGermanyGuide