👑️බරණැස් නුවර "බ්‍රහ්මදත්ත රජ මාලිගාව" (-ඇතුළත සහ පිටත දුර්ලභ දර්ශන හා විස්තර සහිත ලොව පළමු වැඩසටහන)
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
0:00 / 0:00
👑️බරණැස් නුවර "බ්‍රහ්මදත්ත රජ මාලිගාව" (-ඇතුළත සහ පිටත දුර්ලභ දර්ශන හා විස්තර සහිත ලොව පළමු වැඩසටහන)
6 728 просмотров · 6 мес. назад
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
29 тыс. подписчиков
6 728 просмотров · 6 мес. назад
💎👑️වර්තමාන ඉන්දියාවේ වාරාණසි නගරයට නුදුරින් පිහිටා ඇති මෙම ඉපැරැණි
"බ්‍රහ්මදත්ත රජ මාලිගය" යනු බෞද්ධ ජාතක කතාවල සඳහන් වන ඉතා සුප්‍රකට රාජ මාලිගාවකි. එය විශේෂිත ඓතිහාසික ස්ථානයක් ලෙස ජනාදරයට පාත්‍ර වූවකි.
මෙම නම යටගිය දවස බරණැස් නුවර රජකම් කළ බ්‍රහ්මදත්ත නමින් හැඳින්වූ රජ පරපුරක් සමඟ සබැදී තිබේ. බොහෝ ජාතක කතාවල එන බරණැස් රජවරුන්ගේ මාලිගාව හැඳින්වීමට මෙම නාමය යොදාගෙන තිබෙනවා.
(Ramnagar Fort Varanasi)
බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ මාලිගාව බෞද්ධ ජාතක කතාවල බහුලව සඳහන් වන, ඉන්දියාවේ පැරණි කසී ජනපදයේ පිහිටි පාලන මධ්‍යස්ථානයකි. බොහෝ ජාතක කතා ආරම්භ වන්නේ "යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන සමයෙහි" යන වැකියෙනි.
පුරාණ කසී රටේ අගනුවර වූ බරණැසයි.
බොහෝ ජාතක කතාවලට අනුව, මෙම මාලිගාව ආශ්‍රිතව මහ බෝසතාණෝ ඇමැතිවරයෙකු ලෙස හෝ වෙනත් චරිතවලින් බ්‍රහ්මදත්ත රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අවස්ථා දක්නට ලැබේ.
මෙම ස්ථානය ඓතිහාසික වාර්තාවලට වඩා සාහිත්‍යමය වශයෙන් (විශේෂයෙන් ජාතක කතා පොතේ) වැදගත් වන, අතීත ඉන්දියාවේ රාජ්‍ය පාලනය නිරූපණය කරන සංකේතවත් ස්ථානයකි.
👑️බරණැස් නුවර "බ්‍රහ්මදත්ත රජ මාලිගාව" (-ඇතුළත සහ පිටත දුර්ලභ දර්ශන හා විස්තර සහිත සිංහල බසින් ඉදිරිපත් කෙරෙන ලොව පළමු වැඩසටහන..)
🌾මීළඟට...
👉 "විශාලා මහනුවර අභිෂේක පොකුණ සහ සර්වඥ ධාතූ චෛත්‍යය"💐
👇මීට පෙර වැඩසටහන් පහත ලින්ක් ක්ලික් කර නැරඹිය හැකිය.
1. ලුම්බිණි සල් උයන
• දැක බලා පහන් සංවේගය උපදවා ගතයුතු සිදුහත් ක...
2. කිඹුල්වත්පුරය
• කිඹුල්වත්පුර කපිලවස්තු රාජ්‍යය (-ශාක්‍යයන්...
3.කපිලවස්තුපුරනිග්‍රෝධාරාම
• කපිලවස්තුපුර "මහවනයේ" සුදොවුන් රජු ඉදිකළ "...
4. නිසැක සර්වඥ ධාතූ හමුවූ පිප්රාවා ස්ථූප ශාක්‍ය අගනුවර
• කපිලවස්තුපුර නිසැක ශ්‍රීසර්වඥ ධාතූ මංජුසා ...
5. කපිලවස්තුපුර ගන්වාරියා ස්ථූප ශාක්‍ය ජනාවාස පින්බිම
• ඉන්දීය - නේපාල දේශසීමා ආසන්නයේ පිහිටි, ශාක...
6. දුර්ගේෂ්වරී ප්‍රාග්බෝධිය
• බෝසතාණෝ සය වසරක් දුෂ්කරක්‍රියා කළ දුර්ගේෂ්...
7. සේනානි නියම්ගමේ සුජාතා ස්ථූපය හා අජපල් නුගරුක
• සේනානි නම් නියම්ගමේ සුජාතා සිටු මාලිගය, ගු...
8. බරණැස සම්මුඛ චෛත්‍ය
• පස්වග මහණුන් සම්මුඛ වුණ තැන ඉදිවූ චෛත්‍යය ...
9. මිගදායේ මූලගන්ධ කුටිය, ධම්මරාජික - ධම්මික ස්තූප
• 👌බරණැස ඉසිපතන මිගදාය 'ධම්මරාජික ස්ථූපය' 'ම...
10. ජේතවනාරාමය
• 🌕අනේපිඬු සිටුතුමා පූජාකළ බුදුරදුන් වැඩිම ක...
11. ආනන්ද බෝධිය
• 🫲බුදුන් දවස සැවැත් නුවර ජේතවනාරාමයේ රෝපිත ...
12. අනේපිඬු සිටු මාලිගය • 🔆සැවැත් නුවර, අසූකෙලක් ධනය තිබූ ජේතවනාරාමය...
13. අංගුලිමාල ස්තූපය
• 💮"අංගුලිමාල පිරිත" සජ්ඣායනා කළ සැවැත් නුවර...
14. ගන්ධබ්බ රුක්ක මූලය
• ☝තීර්ථක දමනය, යමක මහ ප්රාතිහාර්ය, දෙව්ලොව...
15. දේවාරෝහණය සිදුවූ සංකස්සපුර නගරද්වාරය
• 🔆බෝසත්වරු බුදුබව පතන, සියලු බුදුවරුන්ගේ පා...
16. නාලන්දා සරසවිය
• 🌸🌾"සැරියුත් තෙරුන් උපන් නාලන්දාවේ ශාරිපුත්...
17. ගිජ්ජකූට පර්වතය
• ආටානාටිය ඇතුළු සුත්‍ර දේශිත බුදු පාමොක් පි...
18. සූකරඛත ලෙන
• 🏞️ගිජ්ජකූට පර්වතයෙහි සූකරඛත ලෙනේදී දීඝනඛ ස...
19. සතිපට්ඨානය දෙසූ කුරු රට කම්මාස්සධම්ම නියම්ගම • 🎋සතර සතිපට්ඨානය ඇතුළු සූත්‍ර රැසක්ම දෙසූ ක...
🌸 🏵️ 🌸 🏵️ 🌸 🏵️ 🌸 🏵️ 🌸
#බ්‍රහ්මදත්ත_රජ_මාලිගය
#දිසිරුවන_disiruwanatv #RamnagarFortVaranasi
#බරණැස්නුවර #varanasi
#indiannationalday #baranasi
#යටගියදවස #Bragmadaththa #සොළොස්මහජනපද #නිවන
#Kammasadhamma #newdelhi #KuruDeshaya #නවදිල්ලිය
#Peace #Dhamma #Meditation
#LordBuddha #දහම්_අරණ #දහම්සේසත #historyofindia #BuddhistHistory #dhamma #ඉතිහාසය #WorldHeritage #TravelIndia #AncientWisdom #viralvideo #Archaeology #viral #KnowledgeIsPower #භාරතය #AncientCivilization #දඹදිව #TrendingHistory #buddhism #BuddhistTeachings #budaya
#BuddhistPilgrimage #Wisdom #Spirituality #Mindfulness
#බුදුදහම #ධර්මය #බෞද්ධ #සූත්‍රදේශනා #ධර්මදේශනා #FourFoundationsOfMindfulness #SolosMahaJanapada
...................................................
"දිසිරුවන (රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: https://bit.ly/3rMqWYa
►► Disiruwana: http://bit.ly/3Y1sASI
►► Facebook: https://bit.ly/3JesOyS
►► Facebook Page: https://bit.ly/3Jn6K51
පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
https://chat.whatsapp.com/F3fpvG8nWBi...
...................................................
සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් නොගැනීමට කාරුණික වන්න)
තෙරුවන් සරණයි🙏🙏🙏
................................................
#දිසිරුවන_DisiruwanaTV #දහම්සේසත_DahamSesatha #සාහිතපොත්පියස