Finland 🇫🇮 යන්න Agent කෙනෙක් ඕනෙමද? | University + Scholarship + Visa Full Journey
Kevi & Ima
0:00 / 0:00
Finland 🇫🇮 යන්න Agent කෙනෙක් ඕනෙමද? | University + Scholarship + Visa Full Journey
499 просмотров · 2 недели назад
Kevi & Ima
417 подписчиков
499 просмотров · 2 недели назад
Finland එන්න අපිම කරපු සම්පූර්ණ journey එක! 🎓✈️ 🇱🇰➡️🇫🇮
Finland වලට study කරන්න එන්න අපි University එකට apply කළේ කොහොමද?
External party support gatte kothanadida?
අපිම research කරලා Finland university apply කරපු විදිහ මේ video එකේ share කරනවා. ❤️
Sri Lanka 🇱🇰 ඉඳන් Finland 🇫🇮 යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම්, අපේ real journey එකෙන් ඔයාට useful information ටිකක් ගන්න පුළුවන් වෙයි.
⚠️ මේක අපේ personal experience එක. University admission, scholarship සහ Finnish residence permit requirements කාලයත් සමඟ වෙනස් විය හැකි නිසා latest official information check කරන්න
#StudyInFinland #FinlandScholarship #FinlandStudentVisa #studyabroad