Перейти к содержимому

Obage ruva maahemayi ඔබගේ රුව මාගේමයි - හරිම බඩු තුනක් 1976

Nihal Munasinghe

0:00 / 0:00

Obage ruva maahemayi ඔබගේ රුව මාගේමයි - හරිම බඩු තුනක් 1976

81 529 просмотров · 8 л. назад
Nihal Munasinghe
27,7 тыс. подписчиков
81 529 просмотров · 8 л. назад
තිරගත වූ දිනය – 1976 අප්‍රියෙල් 30 ඉදිරිපත් කිරීම - සිනෙලින්ක් චිත්‍රපට නිෂ්පාදනය, තිරනාටකය සහ දෙබස් - සේනාධීර රූපසිංහ කතාව සහ අධ්‍යක්ෂණය – ආනන්ද හේවගේ කැමරා අධ්‍යක්ෂණය – දයා විමලවීර සහාය අධ්‍යක්ෂණය - කොලින් පෙරේරා, ප්‍රේමදාස ප්‍රනාන්දු සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ් වේශ නිරූපණය – ඩී. ඩී. ඇන්තනි සටන් අධ්‍යක්ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නැටුම් අධ්‍යක්ෂණය – උපාලි මෙත්තානන්ද සැකසුම – විජය චිත්‍රාගාරය, එස්.පී. එම්. චිත්‍රාගාරය ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස් රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු නිෂ්පාදන කළමනාකරණය –නවාෂ් කුමාර්, සිරිල් චන්ද්‍රදාස සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි ගී පද - සුනිල් විමලවීර ගායනය - එම්. එස්. ප්‍රනාන්දු, රංජනී පෙරේරා රංගනය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමග සෝනියා දිසානායක