Перейти к содержимому

ගම්බාර දෙවියන් ඉදිරියේ මේ විශේෂ පුජාව කරන්න |ඉල්ලන හැමදේම පැය 24න් ටක්කෙටම ලැබෙන විශ්මිත ගාථාව මෙන්න

Hela Rahas и Paththare

0:00 / 0:00

ගම්බාර දෙවියන් ඉදිරියේ මේ විශේෂ පුජාව කරන්න |ඉල්ලන හැමදේම පැය 24න් ටක්කෙටම ලැබෙන විශ්මිත ගාථාව මෙන්න

2 267 просмотров · 18 ч назад
Hela Rahas и Paththare
2 267 просмотров · 18 ч назад
අපේ රටේ බොහෝ දෙනෙක් අතර දැඩි ගෞරවයට හා භක්තියට පාත්‍ර වන ප්‍රබල දේව ශක්තියක් වන ගම්බාර දෙවියන් වහන්සේ පිළිබඳව ජ්‍යෝතිෂවේදී ජනක පතිරණ මහතා විසින් අද වැඩසටහන තුලින් පුළුල් විග්‍රහයක් සිදුකරනු ලැබුවා. මිනිසුන්ගේ දුකේදී පිහිට වන මේ උතුම් දේව ශක්තියෙන් ජීවිතයේ අසාර්ථකත්වයන් මඟහරවා ගනිමින් සිතන පතන සියලු දේ සාර්ථක කරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙමඟින් පැහැදිලි කෙරෙනවා.ඒ අනුව අද වැඩසටහන මගින්, ගම්බාර දෙවියන් යනු කවුද? දෝෂ ඉවත් කර ගැනීමට, කොඩිවින හා හදිහූනියම් බන්ධන කපා හැරීමට ඇති ක්‍රමවේද. පහන් තැබීමේ නිවැරදි ක්‍රම සහ දිනයන් සහ විශේෂ පූජාව තැබිය යුතු ආකාරය පිළිබඳව සහ, ගම්බාර දෙවියන් වැඩ සිටින ප්‍රධාන දේවාල පිළිබඳවත් අවසානයේ එතුමා සඳහන් කරනවා. අද වීඩියෝව ඔබගේ ජීවිතයට ප්‍රයෝජනවත් තොරතුරක් එකතු කළා කියලා හිතුනනම් මේ වීඩියෝවට ලයික් එකක් දාලා..මේ ගැන ඔබේ මතය පහතින් කමෙන්ට් කරන්නේ. #GambaraDeiyo #DevaShakthi #deviyo