Перейти к содержимому

හැගීමක් නැති-බැදීමක් ඇති ( Original Song)

හදවතේ හඬ ඇය / Hadawathe hada Her

0:00 / 0:00

හැගීමක් නැති-බැදීමක් ඇති ( Original Song)

18 928 просмотров · 3 месяца назад
හදවතේ හඬ ඇය / Hadawathe hada Her
3,8 тыс. подписчиков
18 928 просмотров · 3 месяца назад
හැගීමක් නැති බැදීමක් ඇති හිමිකමක් නැති ප්‍රේමයක් ඇති... හිමි අහිමි ඇති ඒක වෙන්නැති... වෙන්ව යන්නැති හිමි අහිමි අපි හැගීමක් නැති බැදීමක් ඇති හිමිකමක් නැති ප්‍රේමයක් ඇති.. ලියැවෙනා කවී නුබට හිමි නැති හිමි අහිමි වූ බොහෝ සිත් ඇති.. අපට හිමි නැති කතාවක් ඇති මතකයේ ඇති මියෙන්නෙත් නැති.. අපට හිමි නැති කතාවක් ඇති මතකයේ ඇති මියෙන්නෙත් නැති.. හැගීමක් නැති බැදීමක් ඇති හිමිකමක් නැති ප්‍රේමයක් ඇති.. නිමා කර ඇති තවත් කවි ඇති.. තව තවත් කවි නොලියේවී යළී ලියු පද ඇති කියවලා නැති පලක් නැහැ සකි - රිදුනු සිත ඇති... ලියු පද ඇති කියවලා නැති පලක් නැහැ සකි - රිදුනු සිත ඇති.... පද රචනය - අයෙෂා අමරසිංහ Lyrics and song composed by Ayesha Amarasingha #srilankanews #music #sinhala #song