ඔබට ඔබේ වාසනාව ගෙන එන කාලය දැනගන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 514
බණ අසමු - Bana Asamu
0:00 / 0:00
ඔබට ඔබේ වාසනාව ගෙන එන කාලය දැනගන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 514
2 108 просмотров · 2 месяца назад
බණ අසමු - Bana Asamu
40,5 тыс. подписчиков
2 108 просмотров · 2 месяца назад
ඔබට නොපෙනෙන ඔබ ලබන වාසනාවේ තරම |
දේශනාවේ පෙළගැස්ම | Timestamps
0:01 දේශනාවේ ආරම්භය
0:55 අති සුවිශේෂී වාසනාවන්ත කාලය
3:53 වටිනාම කරුණු 5
18:45 ධර්මය පිළිපදින පුද්ගලයාගේ දුර්ලභ බව
27:31 නිවන පවා අතහැර ඔබ වෙනුවෙන් කැපවුන බුදුරදුන්
මහා භද්‍ර කල්පයේ වටිනාකම | The Value of the Maha Bhadra Kalpa
විශ්වයේ ගෙවීයන කාලයේ අසංඛ්‍ය කල්ප ගණනාවක් අතරින් ඉතාමත් දුර්ලභ වූ මහා භද්‍ර කල්පය යනු බුදුවරු පස් නමක් ලෝකයට පහළ වන අති උතුම් කාල පරිච්ඡේදයකි. අප මේ මොහොතේ ජීවත් වන්නේ ද එම අසිරිමත් භද්‍ර කල්පය තුළය. එබැවින් බුදු දහම අසන්නට, වටහා ගන්නට සහ ප්‍රතිපත්ති පුරන්නට ලැබීම අතිශය දුර්ලභ වාසනාවකි. එය ඔබත් මමත් ලද මහා භාග්‍යයකි.
මහා භද්‍ර කල්පය තුළ එහි පහළ වන බුදුවරුන් වන කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී සම්බුදුරජාණන් වහන්සේලාගේ ලෝකයට පහළ වීමේ දුර්ලභ කරුණක්. මිනිස් ජීවිතයක් හා සද්ධර්මය හමුවීමේ අසීමිත වාසනාව මේ දුර්ලභ අවස්ථාවෙන් නිවන් මඟ සඳහා කුසල් රැස්කරගත යුතු ආකාරය මෙහිදී විස්තරකරනු ලබයි.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබීම, බණ ඇසීම, දානය, ශීලය හා භාවනාව තුළින් සිත පිරිසිදු කරගැනීම යනු අපට ලැබී ඇති අතිශය වටිනා අවස්ථාවකි. මෙම මහා භද්‍ර කල්පයේ උපත ලැබූ අපගේ ජීවිතය නිර්ථක නොකර, කුසල් වඩමින් නිවන් මඟට පියවර තැබීම සැබෑ වාසනාවයි.
The Value of the Maha Bhadra Kalpa |
Among the countless kalpas that have passed through the universe, the Maha Bhadra Kalpa is a very rare period in which five Buddhas appear in the world. We are living in that wonderful Bhadra Kalpa at this moment. Therefore, it is an extremely rare fortune to hear, understand, and practice the Buddha's teachings. It is a great fortune that you and I have received.
It is a rare fact that the Buddhas Kakusanda, Konagamana, Kassapa, Gautama, and Maitreya Sambuddha appeared in the world during the Maha Bhadra Kalpa. The infinite fortune of encountering human life and the Dharma is described here as how to accumulate merit on the path to Nibbana from this rare opportunity.
Receiving the Buddha's teachings, listening to the sermons, giving alms, purifying the mind through virtue and meditation is an extremely valuable opportunity that we have received. It is truly fortunate that we, born in this great aeon, do not waste our lives, but rather, cultivate merit and take steps towards the path of Nirvana.
මෙවන් උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට එක්වන්න.🙏
/ @banaasamu
අපගේ මාධ්‍ය ජාලය.
🔴YouTube / @banaasamu
🔵Facebook / urzyvaxebnvnkt4h
දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි.
ධර්ම දානය කරවීමට මෙවන් උතුම් ධර්ම දේශනා බෙදාහැරීමට දායකවන්න.
ඔබ සැමගේ යහපත් පාර්ථනා මුදුන්පත් වේවා.!
#Bana #koralayagamasaranathissatherobana2025 #dharmadeshana