O/L English Exam එකේ Note & Notice හරියට ලියන්නේ කොහොමද?
English Coach Sathya
0:00 / 0:00
O/L English Exam එකේ Note & Notice හරියට ලියන්නේ කොහොමද?
42 просмотра · 12 дн. назад
English Coach Sathya
10,5 тыс. подписчиков
42 просмотра · 12 дн. назад
O/L English Exam එකේ Note & Notice හරියට ලියන්නේ කොහොමද?
මේ video එකෙන් exam එකට අවශ්‍ය format, important points, language patterns සහ ලකුණු ගන්න පුළුවන් tips සරලව ඉගෙන ගමු. 💯
මේ video එක බලලා:
✅ Note & Notice format එක හරියට ඉගෙන ගන්න
✅ Exam එකේදී වැරදි නොකර ලියන්න
✅ Important phrases & vocabulary හඳුනාගන්න
✅ Answer එක organize කරගන්න
✅ O/L English වලට A එකක් ගන්න හොඳ preparation එකක් කරගන්න!
📚 O/L English | Note & Notice | Exam Tips
Video එක වැදගත් නම් Like 👍 කරන්න, Subscribe 🔔 කරලා යාළුවන්ටත් Share කරන්න!
English Coach Sathya
#OLEnglish #OLEnglishSriLanka #NoteAndNotice #OLEnglishTips #OLEnglishExam #EnglishExamTips #EnglishCoachSathya #OLExam #SriLankaEducation #EnglishTips