Перейти к содержимому

සබ්බ පාපස්ස දැහැන 108 වාරයක් සියළු සැප සම්පත් ලබාදෙන Sabba Papassa Dehena 108 Times

Devi Tv

0:00 / 0:00

සබ්බ පාපස්ස දැහැන 108 වාරයක් සියළු සැප සම්පත් ලබාදෙන Sabba Papassa Dehena 108 Times

16 363 просмотра · 1 год назад
Devi Tv
12,5 тыс. подписчиков
16 363 просмотра · 1 год назад
සබ්බ පාපස්ස සත්තානං අෂ්ට සම්පත්ති සාධකං සර්ව කාර්ය කම්මා සත්තානං දේව දේවාති රූඪනං ත්‍රෛලෝක තිලක ලෝකස්මිං සර්ව සම්බුද්ධ සාධකං ඒතෙන රක්ෂන්තු තුයිහං ( තමන්ට කියන විට මයිහං ) ජයශ්‍රී ජයතු තේජ්සාමි සිතු පැතු සම්පත් ලබාදෙන මෙම අනර්ඝ ගාථා රත්නය නිතර භාවිත කිරීමෙන් තමන්ගේ දියුණුව ආකර්ෂණය ඇතුළුව අෂ්ට සම්පත්තියම ලඟා කරගැනීමට හැකියාව ලැබේ .