වාහන පැවරීමේ නව ආකෘති පත්‍රය නිවැරදිව පුරවන අයුරු/vehicle transfer from sri lanka/වාහන පැවරීම/mta 6
SL Carpark
0:00 / 0:00
වාහන පැවරීමේ නව ආකෘති පත්‍රය නිවැරදිව පුරවන අයුරු/vehicle transfer from sri lanka/වාහන පැවරීම/mta 6
159 580 просмотров · 3 года назад
SL Carpark
26,1 тыс. подписчиков
159 580 просмотров · 3 года назад
#youtubesinhala #vehicleregistrationsinhala #vehicletransfersrilanka
How to fill the new vehicle transfer form correctly
වාහන පැවරීමේ නව ආකෘති පත්‍රය නිවැරදිව පුරවන අයුරු
වාහනයක් නිසි පරිදි පවරා ගන්නේ කෙසේද යන්න සම්බන්ධව ඔබට ඇති සියලු ගැටලුවලට මෙම වීඩියෝවෙන් නිසි පිළිතුරු ලැබේ.
මෝටර් රථ දෙපාර්තමේන්තුව 2023 වසරේ හඳුන්වා දුන් නව MTA 6 සහ MTA 8 ආකෘති පත්‍ර මෙම ලින්ක් එක හරහා ඔබට dounload කරගත හැකිය.
https://dmt.gov.lk/index.php?option=c...
වාහන පැවරීමේ මෙම නව ආකෘති පත්‍ර නිවැරදිව පුරවන ආකාරය ඔබට මෙම වීඩියෝවෙන් පහසුවෙන්ම අවබෝධ කරගත හැකි වේ.
මේ සඳහා සම්පත්ධාරීත්වය ලබාදුන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් එල්. ජී.පි ප්‍රසාද් මහතාට අපගේ විශේෂ ස්තූතිය මෙහිදී පළ කර සිටින්නෙමු. එතුමා බොහෝ රාජකාරි මධ්‍යයේම මේ සඳහා ඔබ වෙනුවෙන් විශේෂ කාලයක් වෙන් කර දුනි.
මින් ඉදිරියට ඔබ වෙනුවෙන් අප තවත් මෙවැනි වටිනා වීඩියෝ රැසක් ගෙන එන්නට බලාපොරොත්තු වන්නෙමු. රිය පදවන ඔබ සැමට එම වීඩියෝ ඉතා වැදගත් වනු ඇත.
මෙම SL carpark youtube චැනලය subscribe කිරිමෙන් ඔබට පහසුවෙන්ම එම වීඩියෝ ලබාගැනීමට හැකියාව ලැබෙයි.
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය හා සහයෝගීව ගෙන එන මෙම වීඩියෝව උපුටා නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මෙම වීඩියෝව සම්බන්ධව ඔබට ඇති ගැටළු සඳහා වගකීමකින් යුතු පිළිතුරක් ලබාදීමට අපි කටයුතු කරන්නෙමු. ඔබට මේ සම්බන්ධව යම් ගැටලුවක් ඇත්නම් එය පහතින් සඳහන් කරන මෙන් ද කාරුණිකව ඉල්ලමු.
ස්තුතියි