Перейти к содержимому

MN-1 විතක්කසණ්ඨාන සූත්‍රය (PART-02) | ලොකු ඇණය කුඩා ඇණයකින් ගලවමු! | Ven. Maharagama Kumara Kashyapa

Jayomunindassa

0:00 / 0:00

MN-1 විතක්කසණ්ඨාන සූත්‍රය (PART-02) | ලොකු ඇණය කුඩා ඇණයකින් ගලවමු! | Ven. Maharagama Kumara Kashyapa

386 просмотров · 9 дн. назад
Jayomunindassa
5,17 тыс. подписчиков
386 просмотров · 9 дн. назад
🔨 කුඩා ඇණයකින් ලොකු ඇණයක් අයින් කරමූ! 📖 මජ්ඣිම නිකාය 1 – විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින් අපේ සිතට එන අකුසල් සිතිවිලි නිසා අපටම දුක් ඇති වෙනවා නම්, ඒ සිතිවිලි සමඟ කටයුතු කරන්නේ කොහොමද? එක් සිතිවිල්ලක් ඉවත් කිරීමට තවත් සිතිවිල්ලක් උපකාරී කරගන්න පුළුවන්ද? කුඩා ඇණයකින් ලොකු ඇණයක් ගලවා ඉවත් කරනවා වගේ, අකුසල් සිතිවිල්ලක් වෙනත් සුදුසු ක්‍රම මඟින් ඉවත් කරගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පෙන්වා දෙනවා. විතක්කසණ්ඨාන සූත්‍රයේ දැක්වෙන සිතේ අකුසල් සිතිවිලි සමනය කරගැනීමේ ක්‍රම පහ පිළිබඳව තව ටිකක් පැහැදිලි කර ගනිමු. 🙏 ධර්මය අසා, තේරුම් ගෙන, ජීවිතයට එකතු කර ගනිමු. #විතක්කසණ්ඨානසූත්‍රය #මජ්ඣිමනිකාය #බුද්ධධර්මය #Dhamma