✔ වණ්ඩු ආප්ප නියම ගමේ විදියට (යීස්ට් නැතුව) wandu appa by Apé Amma (English Subtitles)
Apé Amma
0:00 / 0:00
✔ වණ්ඩු ආප්ප නියම ගමේ විදියට (යීස්ට් නැතුව) wandu appa by Apé Amma (English Subtitles)
2 685 196 просмотров · 9 лет назад
Apé Amma
3,35 млн подписчиков
2 685 196 просмотров · 9 лет назад
wandu appa ape amma
වණ්ඩු ආප්ප කියන්නේ ශ්රී ලංකාවේ සාම්ප්රදායික රස කැවිල්ලක්, මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ, වණ්ඩු ආප්ප කියන්නේ මොකක්ද? වණ්ඩු ආප්ප හරියට හදාගන්නේ කොහොමද කියා අපේ අලුත් පරපුරට කියා දෙන්නයි.
මේ ක්රමය හදනකොට ගොඩක් වෙලා යන නිසා මෙම මිශ්රණයම කැන්ද කොළයක් තියා හෝ නැතුව පුංච් කෝප්ප වලට කෝප්පෙන් තුන් කාලක් මිශ්රණය දාලා හුමාලෙන් තමිබගන්න පුලුවන්. සාම්ප්රදායික ක්රමය පෙන්නලා දෙන්න ඔනේ නිසයි මේ වීඩියෝ එක කළේ.
පොල්වතුර දැම්මේ මේක සාම්ප්රදායික ක්රමයට හදන්න ඕන නිසයි. පොල් වතුර නැතුව හදන්නනම් මේ විඩියෝ එකේ ක්රමයට කරන්න.
• ✔wandu / Seenakku in steamer පුලුන් වගේ සී...
Like "Apé Amma" fan page
/ ape-amma-547954888741188
Traditional Sweet Breakfast Recipe by my Mom