Перейти к содержимому

10 ශ්‍රේණිය විද්‍යාව | ජීවයේ රසායනික පදනම | 1 පාඩම |සම්පූර්ණ Short Note එක | O/L Science

Thapro Short Notes

0:00 / 0:00

10 ශ්‍රේණිය විද්‍යාව | ජීවයේ රසායනික පදනම | 1 පාඩම |සම්පූර්ණ Short Note එක | O/L Science

82 просмотра · 2 недели назад
Thapro Short Notes
31 подписчик
82 просмотра · 2 недели назад
🔬 *10 ශ්‍රේණිය විද්‍යාව – ජීවයේ රසායනික පදනම | Chemical Basis of Life | Short Note* 10 ශ්‍රේණියේ විද්‍යා විෂය නිර්දේශයේ *“ජීවයේ රසායනික පදනම”* පාඩමට අදාළ වැදගත් විෂය කරුණු සරලව සහ පැහැදිලිව *Short Note* ආකාරයෙන් මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරමු. 📚🧪 🎯 මෙම වීඩියෝව *10 ශ්‍රේණියේ සිසුන්ට* සහ *O/L Science* සඳහා සූදානම් වන සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. 📌 *මෙම වීඩියෝවෙන්:* • ජීවයේ රසායනික පදනම • ජීවී දේහයේ අඩංගු ප්‍රධාන රසායනික ද්‍රව්‍ය • කාබෝහයිඩ්‍රේට • ප්‍රෝටීන • ලිපිඩ • න්‍යෂ්ටික අම්ල • ජලය හා ඛනිජ ලවණ • වැදගත් නිර්වචන හා කරුණු • විභාගයට වැදගත් කරුණු ඇතුළු පාඩමට අදාළ කරුණු Short Note ආකාරයෙන් ආවරණය කර ඇත. 📖 *Thapro Short Note* මඟින් 10 සහ 11 ශ්‍රේණි විද්‍යා පාඩම් සරලව, පැහැදිලිව සහ මතක තබාගැනීමට පහසු ආකාරයෙන් ඉදිරිපත් කරයි. 🔔 *10 සහ 11 ශ්‍රේණි විද්‍යාවේ සියලුම පාඩම් සඳහා Short Note Videos ලබාගැනීමට Channel එක Subscribe කර Bell 🔔 එක On කරගන්න!* .............................................................................................................. 🎓 ONLINE SCIENCE CLASS එකට එකතු වෙන්න! 10 සහ 11 ශ්‍රේණි විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරමින්, පාඩම් පැහැදිලි කිරීම්, Short Notes, ප්‍රශ්න සාකච්ඡා සහ විභාගයට අවශ්‍ය පුහුණුව සමඟ ඉගෙන ගන්න කැමති නම් අපගේ Online Science Class එකට ඔබටත් සහභාගි විය හැකියි. 🚀📚 📌 10 සහ 11 ශ්‍රේණි විද්‍යාව සඳහා Online Classes 👉 Online Class පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමට පහත සම්බන්ධතාවය භාවිතා කරන්න. 📞 071- 1253200 WhatsApp - 0711253200 .................................................................................................................... #Grade10Science #OLScience #ThaproShortNote #ජීවයේරසායනිකපදනම #ScienceShortNotes #ScienceSinhala #OLScienceSriLanka#thaproscience