Перейти к содержимому

පෙති පාන් වලින් හදන පොකට් සැන්විච් කාලා තියෙනවද? | pocket Sandwich Recipe Sinhala | Easy Sandwiches

Ceylon Kitchen

0:00 / 0:00

පෙති පාන් වලින් හදන පොකට් සැන්විච් කාලා තියෙනවද? | pocket Sandwich Recipe Sinhala | Easy Sandwiches

13 996 просмотров · 2 года назад
Ceylon Kitchen
350 тыс. подписчиков
13 996 просмотров · 2 года назад
Pocket Sandwich Recipe Sinhala | Easy Sandwich Recipes | Sandwiches Hi, I'm Gositha, Introducing the culinary marvel: Pocket Sandwich! Imagine a portable paradise of flavors, nestled snugly between two slices of bread. It's a culinary adventure waiting to unfold in the palm of your hand. With endless possibilities for fillings, from classic combos to bold innovations, each bite is a journey worth savoring. Get ready to revolutionize your lunch game with the ultimate convenience and deliciousness of the Pocket Sandwich! Cooking Time: 10-15 Minutes Ingredients: පාන් පෙති ටික ෆ්‍රයි කිරීමට, To fry the Bread Slices, •සැන්විච් පාන් | Sandwich Bread •පාන් කුඩු | Breadcrumbs •බිත්තර, 2 | Eggs, 2 Qty •තෙල්, ගැඹුරු තෙලේ බැද ගැනීමට | Oil, For deep Fry පිරවුම සාදා ගැනීමට | To make the Filling, •තෙල්, මේස හැදි 4 | Oil, 4 Tbsp •ළූනු, කප් 1 (පොඩියට කපාගත්ත) | Onion, 1 Cup (Chopped) •ලුණු, තේ හැදි 1 ½ | Salt, 1 ½ Tsp •වතුර, මේස හැදි 4 | Water, 4 Tbsp •තුනපහ කුඩු, තේ හැදි 2 | Curry Powder, 2 Tsp •මිරිස් කුඩු, තේ හැදි 1 | Chili Powder, 1 Tsp •සූදුරු කුඩු, තේ හැදි 1 | Cumin Powder, 1 Tsp •බිත්තර 4 | Eggs, 4 Qty •කොත්තමල්ලි කුඩු, තේ හැදි 1 | Coriander Powder, 1 Tsp •ළූනු කොල, කප් ¼ (පොඩියට කපාගත්ත) | Spring Onion, ¼ Cup (Chopped) හායි, මම ගෝසිත. අද මන් ඔයාලට අරගෙන ආවේ අලුත්ම ජාතියේ කෑමක්. ඉතින් මේකට කියන්නේ පොකට් සැන්විච් කියලා. එහෙම කියන හේතුව, මේක හදලා ඉවර උනාම පොකට් එකක් වගේ නිසා. මේක නම් තේ ව්ලාවට වගේ ගොඩක් හොද ස්නැක් එකක්. Enjoy! Follow us on Facebook -   / ceylonkitchenofficial   Sandwich Recipe | Easy Sandwich recipe | How To Makepocket Sandwich |පොකට් සන්විච් #pocketsandwich #sandwich #ceylonkitchen Chapters, Intro & Ingredients 0:00 Preparing & Frying 0:25 Making the Filling 2:44 Making Pocket Sandwiches 5:32 Preserving 6:11