ඇසත් රූපයත් අඹ යාලුවෝ ! 🧶 | 2026.03.02 | මැදින් පෝදා | 2 කොටස
AKAMPITHA
0:00 / 0:00
ඇසත් රූපයත් අඹ යාලුවෝ ! 🧶 | 2026.03.02 | මැදින් පෝදා | 2 කොටස
4 441 просмотр · 6 месяцев назад
AKAMPITHA
26,5 тыс. подписчиков
4 441 просмотр · 6 месяцев назад
ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු යැ.
චක්ෂුස තෘෂ්ණාදීන් නො ගන්මි.
මාගේ විඥානය චක්ෂුර්නිඃශ්‍රිත නො වේ යයි.
ගැහැවිය, මෙසේ මැ තොප විසින් හික්මියයුතු ය.
තස‍්මාතිහ තෙ ගහපති, එවං සික‍්ඛිතබ‍්බං:
‘න චක‍්ඛුං උපාදියිස‍්සාමි. න ච මෙ චක‍්ඛුනිස‍්සිතං විඤ‍්ඤාණං භවිස‍්සතී’ති.
එවං හි තෙ ගහපති, සික‍්ඛීතබ‍්බං.
අනාථපිණ්ඩිකොවාද සූත්‍රය : https://tipitaka.lk/mn-3-5-1/sinh
සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!
▶️ / akampitha
🌎 akampitha.wordpress.com
☝ / akampitha
☉ https://akampitha.blogspot.com/