150,000ක් බලපු ලංකාවේ අංක 1 බතික් පාඩම | Master Batik Secrets in Sinhala
Sanura Yasas_Win
0:00 / 0:00
150,000ක් බලපු ලංකාවේ අංක 1 බතික් පාඩම | Master Batik Secrets in Sinhala
170 080 просмотров · 4 года назад
Sanura Yasas_Win
21,3 тыс. подписчиков
170 080 просмотров · 4 года назад
දිනන්නම උපන් ඔබට, මෙන්න කවුරුත් කියලා නොදෙන බතික් කලාවේ සැබෑ රහස් ඔක්කොම එකම තැනකින්!
ලංකාවේ වැඩිම බතික් ව්යවසායකයින් ප්රමාණයක් බිහිකළ, 150,000 කට අධික පිරිසක් නැරඹූ "ඉශූ බතික්" (Ishu Batik) ආයතනය ගෙන එන විශේෂ බතික් පාඩමයි මේ. තමන්ගේම කියලා ව්යාපාරයක් පටන් අරන්, 'Zero to Hero' යන්න කැමති ඔබට මේක ජීවිතය වෙනස් කරන අවස්ථාවක් වේවි. සාර්ථක ව්යවසායකයෙක් වෙන්න අවශ්ය අතිශය ප්රායෝගික දැනුම සහ මනස ජයගන්නා ගැම්ම මේ වීඩියෝව පුරාවටම තියෙනවා.
මේ වීඩියෝ එකෙන් ඔබට ඉගෙනගන්න පුළුවන්:
• කිසිවෙකු නොකියන බතික් කලාවේ සැඟවුණු රහස් සහ නිවැරදි තාක්ෂණය.
• සුළුවෙන් පටන්ගෙන ලොකු ව්යාපාරයක් දක්වා බතික් කර්මාන්තය ගොඩනගන විදිහ.
• ඔබේ නිෂ්පාදන Market එකට ගෙනියන Practical Sales & Marketing Strategies.
ඔබත් අදම සම්බන්ධ වෙන්න, ලංකාවේ අංක 01 බතික් පාඩමාලාවට!
📞 වැඩි විස්තර සහ පාඨමාලා සඳහා අමතන්න: 070 635 6001
ජීවිතය දිනන්න, ව්යාපාර ගොඩදාගන්න අලුත්ම දේවල් ඉගෙන ගන්න මගේ Channel එක Subscribe කරන්න.
ජය වේවා!
#SanuraYasaswin #IshuBatik #BatikSecrets #BatikSriLanka #BornToWin #ZeroToHero #BatikCourse #EntrepreneurshipSL #BusinessTipsSinhala #SriLankanEntrepreneurs #Naari #Ilandari