Перейти к содержимому

ස්වාමිනි ඔබ මගේ එඬේරා | Psalm 23 | Sinhala Blues | Psalm Café Sinhala

Psalm Cafe Sinhala

0:00 / 0:00

ස්වාමිනි ඔබ මගේ එඬේරා | Psalm 23 | Sinhala Blues | Psalm Café Sinhala

135 просмотров · 2 недели назад
Psalm Cafe Sinhala
19 подписчиков
135 просмотров · 2 недели назад
තනිකම තදින්ම දැනෙන වෙලාවක... අඳුර මැදින් තනිවම යනවා වගේ දැනෙන වෙලාවක... කෙනෙක් අපි ළඟ ඉන්නවා කියලා දැනුණොත්? “ඔබ මා ළඟ සිටින නිසා...” Psalm 23 ඇසුරින් නිර්මාණය කළ මේ Sinhala Blues ගීතය, තනිකම, බිය සහ අඳුර මැදින් දෙවියන්ගේ පැමිණීම සොයා යන හැඟීමක්. මෙය සාම්ප්‍රදායික Worship song එකක් නොවෙයි. Blues එකේ raw, deep සහ soulful හැඟීම තුළින් Psalm 23 නැවත අත්විඳින musical expression එකක්. 🎸 Deep Classic Blues 📖 Inspired by Psalm 23 ☕ Psalm Café Sinhala අඳුර තිබුණත්... මතක තියාගන්න. ඔබ තනි නෑ. ඔයාට මේ ගීතය දැනුණේ කොහොමද? Comment එකකින් ඔයාගේ හැඟීම අපිත් එක්ක බෙදාගන්න. #PsalmCafeSinhala #Psalm23 #SinhalaBlues #ChristianBlues #SinhalaChristianSongs #BluesMusic #BibleSongs #Jesus #ChristianMusic #SinhalaSongs #WorshipMusic #SoulfulBlues