Sarusara goyam mal (සරුසාර ගොයම් මල්) Angale (අංගාලේ) Dj remix @SehaMehaFamilyDiaries
Seha Meha Family Diaries
0:00 / 0:00
Sarusara goyam mal (සරුසාර ගොයම් මල්) Angale (අංගාලේ) Dj remix @SehaMehaFamilyDiaries
51 370 просмотров · 2 г. назад
Seha Meha Family Diaries
3,99 тыс. подписчиков
51 370 просмотров · 2 г. назад
Welcome to Dj Nimesh Official Youtube channel !
Song :- Angale (අංගාලේ)
Remix By :- Dj Nimesh
Sound Label :- Dj Nimesh Style (All Rights Reserved)
Dj Sound Mixing & Mastering By :- E.M.P.G. Nimesh Lakshan Ekanayake
This Video Mix By :- E.M.P.G. Nimesh Lakshan Ekanayake
This Thumbnail Design By :- E.M.P.G. Nimesh Lakshan Ekanayake
Admin :- E.M.P.G. Nimesh Lakshan Ekanayake (+94 74 21 21 518)
{ALL CREDITS GOES ORIGINAL ARTIST...}
DISCLAIMER: As per 3rd Section of Fair use guidelines Borrowing small bits of material from an original work is more likely to be considered fair use. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for fair use.
Logo, Thumbnails, Visualizer, Into Video, banner, fb post, එකක් Professional විදිහට සාදා ගැනීමට අවශ්‍ය නම් දැන්ම ( Whatsapp ) ඔස්සේ සම්බන්ධ වන්න. Whatsapp No :- 074 21 21 518 / 071 20 13 520
THANKS FOR WATCHING...
(SUBSCRIBE)
(LIKE)
(COMMENT)
(SHARE)
Song Lyrics :-
සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්
අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්.
රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්
තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්.
එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලා
ඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා.
ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලා
අන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකා
හැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා.
ආ.ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්.
මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්.
අඩ දබර කාලෙක ඉඳල
වාසේ මන් පිලට පැදුර එළල
මාසෙන් ගත් වැටුප දවසින් හිඳිල
කාරී නෑ මනසින් හඳට වැඩලා.
ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්
මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්
නාකි සුද්ද වවන් කන්න රටක් හදන්
නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.
බලන් කඩතුර හැර දෑසේ
උඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේ
අපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේ
තනි ඇතෙක් කටින් බොල පරකාසේ.
සරු සාර ගොයන් මල්...