Перейти к содержимому

I'm Back! ✨ 2026 Summer එකේ මොකද වුණේ? | Welcome Back!

Ovii's Journal

0:00 / 0:00

I'm Back! ✨ 2026 Summer එකේ මොකද වුණේ? | Welcome Back!

151 просмотр · 10 дн. назад
Ovii's Journal
52 подписчика
151 просмотр · 10 дн. назад
Hey everyone! ✨ Welcome back to my YouTube channel! 💕 I know it’s been a while since my last upload! අද මම හිතුවා මගේ 2026 Summer Vacation එකේ ගෙවපු ලස්සන දවස්වල මතකයන් ඔයාලත් එක්ක Share කරගන්න. 🌿☀️ ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් එඩිට් කරලා ඔයාලට ගෙනෙන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි. Thank you so much for all your support and patience! වීඩියෝ එකට කැමති නම් Like එකක් දාලා, යාලුවෝ අතරේ Share කරන්න. ඔයාලා Summer Vacation එකේ මොකද කරේ කියලත් Comment එකක් දාගෙන යන්න! 💬✨ See you in the next video! 💕 ⁠#WelcomeBack⁠ ⁠#DailyVlog⁠ ⁠#DayInMyLife⁠ ⁠#Vlog⁠