Перейти к содержимому

සෙලෙන්ස්කිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා මුදල් විශුද්ධිකරණ ගනුදෙනුවක ගෑවෙයි

Chamara Sumanapala

0:00 / 0:00

සෙලෙන්ස්කිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා මුදල් විශුද්ධිකරණ ගනුදෙනුවක ගෑවෙයි

4 814 просмотров · 17 часов назад
Chamara Sumanapala
45,7 тыс. подписчиков
4 814 просмотров · 17 часов назад
වොලොදිමීර් සෙලෙන්ස්කිගේ කාර්යය​ මණ්ඩල ප්‍රධානී කිරිලෝ බුදානොෆ්ටත් එරෙහිව දූෂණ චෝදනා නැගීමේ ඉඩක් නිර්මාණය වී තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණයක් පිළිබඳවයි. ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළ නිලධාරිණියට එරෙහිව දැනටමත් චෝදනා නැගී තිබෙනවා. Ukraine President Volodymyr Zelensky's Chief of Staff Kyrylo Budanov could face money laundering charges, leaked documents suggest.