Перейти к содержимому

මගේ Skin එකේ ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් ලැබුණා. ❤️😍 | මට ලැබුණු හොදම scrub එක |Honest Review ❤️🥰🌸

Dil & Dilnuvi

0:00 / 0:00

මගේ Skin එකේ ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් ලැබුණා. ❤️😍 | මට ලැබුණු හොදම scrub එක |Honest Review ❤️🥰🌸

2 402 просмотра · 2 нед. назад
Dil & Dilnuvi
1,17 тыс. подписчиков
2 402 просмотра · 2 нед. назад
හායි යාළුවනේ! ❤️🥰 අද මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ මම පාවිච්චි කරන Nature’s Secrets Sandun Scrub එක ගැන මගේ පෞද්ගලික අත්දැකීමයි. 🌿✨ මගේ Skincare Routine එකට මේ Scrub එක එකතු කරගත්තේ ඇයි? මම පාවිච්චි කරද්දී දැනුණු දේවල් මොනවද? මට මේ Product එක ගැන හිතුණේ මොනවද? කියලා අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්නවා. ❤️ Skincare Products තෝරගන්නකොට අපි හැමෝම කැමතියි අපේ සමට ගැළපෙන, අපිට වටිනාකමක් දැනෙන Product එකක් හොයාගන්න. 🥹💗 ඔයාලත් Nature’s Secrets Sandun Scrub එක පාවිච්චි කරලා තියෙනවා නම්, ඔයාලගේ අත්දැකීමත් Comment එකකින් කියන්නකෝ. 🥰👇 වීඩියෝ එක අවසානය වෙනකම් බලලා ඔයාලගේ අදහස් මට කියන්න. ❤️ මගේ තවත් Skincare & Haircare Videos, Lifestyle Vlogs සහ පුංචි Dilnuvi එක්ක ගෙවන ලස්සන දවස් බලන්න *Dil & Dilnuvi* YouTube Channel එක Subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. 🔔💕 ඔයාලගේ ආදරයට හැමදාමත් ස්තුතියි! ❤️😘 #NaturesSecrets #SandunScrub #ScrubReview #SinhalaSkincare #SkincareSriLanka #HonestReview #BeautyVlog #DilAndDilnuvi