Product එක Sell කරන්න AI Video එකක්! 😍 | Google Flow | ChatGPT
Web Advisor
0:00 / 0:00
Product එක Sell කරන්න AI Video එකක්! 😍 | Google Flow | ChatGPT
91 просмотр · 1 мес. назад
Web Advisor
5,1 тыс. подписчиков
91 просмотр · 1 мес. назад
Online Product එකක් විකුණනවා නම්, ඒ Product එකට attractive video එකක් හදාගන්න මේ video එක ඔයාට ගොඩක් වැදගත්! 🔥
මේ video එකෙන් ChatGPT + Google Flow use කරලා, සාමාන්ය Product Photo එකක් professional-looking AI Product Video එකක් බවට transform කරගන්න විදිහ step by step බලමු. 🎬✨
ඔයා Online Seller කෙනෙක්, Facebook / Instagram / TikTok හරහා products promote කරන කෙනෙක් නම්, මේ AI technique එකෙන් expensive camera setup එකක් නැතුවත් creative product videos හදාගන්න පුළුවන්.
මේ video එකෙන්:
✅ Product එකට AI Video එකක් හදන විදිහ
✅ ChatGPT වලින් video prompt එකක් හදාගන්න විදිහ
✅ Google Flow use කරන විදිහ
වගේ දේවල් සරලව බලමු. 🚀
Video එක useful නම් Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා!
#GoogleFlow #ChatGPT #AI #AIvideo #ProductVideo #OnlineBusiness #OnlineSeller #ProductMarketing #SinhalaTech #AIVideo