Перейти к содержимому

කන්න ආස හිතෙන "කෙසෙල්මුව තෙම්පරාදුව" | Keselmuwa Themparaduwa | Keselmuwa Baduma

Ceylon Kitchen

0:00 / 0:00

කන්න ආස හිතෙන "කෙසෙල්මුව තෙම්පරාදුව" | Keselmuwa Themparaduwa | Keselmuwa Baduma

237 349 просмотров · 2 г. назад
Ceylon Kitchen
357 тыс. подписчиков
237 349 просмотров · 2 г. назад
Keselmuwa Themparaduwa | Keselmuwa Baduma Sri Lanka | Banana Blossom Recipe Hi, I'm Gositha, Welcome to the world of exotic flavors and culinary adventures! Get ready to tantalize your taste buds with Keselmuwa Themparaduwa, a delightful dish featuring tempered banana blossom. This unique recipe promises a burst of vibrant flavors and textures that will leave you craving more. So, let's dive into the kitchen and embark on a delicious journey with Keselmuwa Themparaduwa! Cooking Time: 15-20 Mins Ingredients: කෙසෙල්මුව පිළියෙල කිරීමට | To prepare the Banana Blossom, • කෙසෙල්මුව, 1 | Banana Blossom, 1 • දෙහි යුශ, මේස හැදි 1 | Lime Juice, 1 Tbsp • කෑලි මිරිස්, තේ හැදි 2 | Chili Flakes, 2 Tsp • කහ කුඩු තේ හැදි ¾ | Turmeric Powder, ¾ Tsp • ලුණු, තේ හැදි ½ | Salt, ½ Tsp • වතුර | Water කෙසෙල් මුව බැදුම සාදාගැනීමට | To make Tempered Banana Blossom, • ළූනු ගෙඩි, 1 (කපාගත්) | Onion, 1 (Sliced) • සුදු ළූනු, බික් 6 (කපාගත්) | Garlic, 6 Cloves (Chopped) • නයි මිරිස්, කරල් 2 (කපාගත්) | Nai Miris, 2 Pods (Chopped) • අමු මිරිස්, කරල් 3 (කපාගත්) | Green Chili, 3 Pods (Chopped) • රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little • කරපිංචා, ඉති 2 | Curry Leaves, 2 Stalks • තෙල්, මේස හැදි 2 ½ | Oil, 2 ½ Tbsp හායි, මම ගෝසිත. කෙසෙල් මුව කියන්නේ ලංකාවේ අය ගොඩක් කැමැත්තෙන් කන කෑමක්නේ. ඉතින් මන් අද ඔයාලට අරගෙන ආවේ කෙසෙල්මුව තෙමපරාදුවක් ගොඩක් රසට හදන විදිහක්. Follow us on Facebook -   / ceylonkitchenofficial   Keselmuwa | Keselmuwa Curry | How to Make Keselmuwa | කෙසෙල්මුව තෙම්පරාදුව | කෙසෙල්මුව බැදුම | කෙසෙල්මුව #bananablossomrecipe #keselmuwa #keselmuwabaduma Chapters, Intro & Ingredients 0:00 Preparing 0:23 Making Banana Blossom 2:11 Preserving 3:17