අභිමානයෙන් | The Official Song For The 75th Anniversary Of Ananda College Chilaw
Ananda College Chilaw-Photographic Society
0:00 / 0:00
අභිමානයෙන් | The Official Song For The 75th Anniversary Of Ananda College Chilaw
3 135 просмотров · 1 г. назад
Ananda College Chilaw-Photographic Society
1,72 тыс. подписчиков
3 135 просмотров · 1 г. назад
සංගීතය,පද රචනය හා තනු නිර්මාණය - සංගීතාචාර්ය සංගීත විශාරද කාංචන අමරසේන
ගායනය - අංජනා තරුපති
තිසරි අභිලාෂි
භානුක හයිසින්ත්
මිහින් දම්සර
Mix & Mastering - Sameera Madusanka
වීඩියෝකරණය - ACC Photographic Society
අභිමානවත් දේශයෙ මැවූ
සිප් කෙම්බිමයි ලක පහළ වූ
මුතු පුර මැදින් කිත් ගොස නැගූ
දිරිය දුන් මව් ඔබයි - වජ්‍ර ජයන්තිය සමරන සිරිසර මේ....
අනද මව් පැහැසරා
වයඹ ලක සොදුරු - පිපුණ මල් තඹුරු
ලෙසින් මහ ඉසුරු - නිතින් නැණ රුසිරු
නේක පෑ සුවද රොන් තවරා
දිවි සුරඹ සුපුෂ්පිත කළ සුභා
අභිමාන කිත් කිරුළ හිස දරා
ජය කේලි නැගු දේශ දෙසතුරා
ධීරා ධීරා සුරුකම් ධීරා ධීරා
වීරා වීරා විකුමන් පාලා වීරා
නෑරා නෑරා ජය බිම සීමා පරදා
ඇකයෙන් ලද සුව මහෝඝයයි
අනද මව් පැහැසරා
අභිමානවත් දේශයෙ මැවූ
විකුම් පෑ පවරා - කෙළිබිමද සත්සරා
කිත් කිරුළ හිස දරා - සිප් ක්ෂීර සමුදුරා
පාද මුල කසුන් දිය දහරා
ගෙන පෙමින් ධෝවනය කර පුදා
වන්දාමි ශීර්ෂ බැතියෙන් නමා
බන්දාමි ගෙල ශ්වේත මුත් හරා
ධීරා ධීරා.......
අභිමානවත් දේශයෙ මැවූ
All rights reserved. © Ananda College Chilaw | ACC Photographic Society
#anandacollegechilaw
#accphotographicsociety
Official Tiktok Channel -
/ anandacollegechilaw
Official Whatsapp channel -
https://whatsapp.com/channel/0029Vb4o...
Official Youtube Channel of Ananda College Chilaw Media Unit -
/ @anandacollegechilaw-accps
Official Instragram Page -
/ ananda_college_chilaw_official
Facebook Page -
/ anandacollegechilawofficial