සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව 2 වරක් ශ්රවණය කරන්න | Samanta Patthana 2 warak | Pattana Sajjayana 2 tims
Theravada ථේරවාද
0:00 / 0:00
සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව 2 වරක් ශ්රවණය කරන්න | Samanta Patthana 2 warak | Pattana Sajjayana 2 tims
9 546 просмотров · 1 день назад
Theravada ථේරවාද
114 тыс. подписчиков
9 546 просмотров · 1 день назад
සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව ශ්රවණය කිරීමෙන් ඔබගේ ජීවිතයට මහත් ආශිර්වාදයක් ලැබේවා. මෙම උතුම් ධර්ම දේශනාව 2 වරක් ශ්රවණය කිරීමෙන් ලැබෙන ආනිශංස මෙනෙහි කරමින් ශ්රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න.
සමන්ත පට්ඨාන ධර්මයේ අනුහසින් ඔබ සැමට තෙරුවන් සරණයි!
වීඩියෝව පිළිබඳ කෙටි තොරතුරු:
අන්තර්ගතය: සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව
වර ගණන: 2 වරක්
සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව
pirith desana
pattana deshana
pattana piritha
pattana dhamma chanting
pattana sajjayana
Samantha Pattana Dharma Wandanawa
pirith
ධර්ම දේශනා
buddha chanting
buddhist
theravada
Theravada Buddhism
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම සජ්ඣායනය
( ආරක්ෂක පිරිත ලෙස මුලාසනය ගන්නේ මෙම පට්ඨාන ධර්මයයි)
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
ශ්රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
පරම ඝම්භීර පට්ඨාන ධර්මය චිරාත් කාලයක් නිර්මලව බැබලේවා!!!
(පට්ඨානප්රකරණය අභිධර්ම පිටකයට අයත් අවසාන ප්රකරණයයි. පරම ගම්භීරාර්ථවත් අනන්ත නය සමන්නාගත පට්ඨානප්රකරණය සාසන අන්තර්ධානයේ මුලින්ම අතුරුදහන් වන ධර්ම කොට්ඨාශයයි.)
ඒ බව දීඝනිකායට්ඨකතාවේ සම්පසාදනීය සුත්ත වණ්ණනාවෙහි “තස්මා පරියන්තියා ඨිතාය සාසනං ඨිතං හොති යදා පන සා අන්තරධායනි. තදා පඨමං අභිධම්මපිටකං නස්සති. තත්ථ පට්ඨානං සබ්බපඨමං අන්තරධායති” යනුවෙන් දක්වයි.
ඒ අනුව ශාසන අන්තර්ධානය හමුවේ මුලින්ම අතුරුදහන් වන්නේ පට්ඨාන ධර්මයයි. එබැවින් උදෙසිම් වශයෙන් අප එය ප්රගුණ කළ යුතුම ධර්ම කොට්ඨාශයකි. එය බුද්ධසාසනය සුරැකීම වෙනුවෙන් ඔබට කළ හැකි පහසුම දෙයයි. එක දහම් පදයක් හෝ ලෝකය තුළ සුරැකිව තබන්නට ඔබ සිතක් හෝ ඇතිකරගත්තේ නම් එය මහත්ඵල මහානිසංස දායක දෙයක් බවට පත් වෙයි.
ඔබ රුවන්වැලිසෑය සමීපයෙහි කොතෙකුත් අවස්ථාවන්හි වන්දනාවට යනු ඇත. ඒ යන සෑම වතාවකම පට්ඨාන සජ්ඣායනාවක් කරන්නට පුරුදුවන්න. එය ඉතා ආනිසංස දායක දෙයකි.
පට්ඨාන ප්රකරණය සම්බුදු සිරුරින් අනන්ත රශ්මිධාරා විහිදුවන්නට තරම් බලවත් වූ වටිනා දහම් පර්යායකි. අර්ථ පරීක්ෂා කරන්නහුගේ සිත නිවීයයි. දෙවියන්ට ප්රිය දහම් පර්යායකි. එබැවින් එය භාවිතා කරන්නා කෙරෙහි දෙවියන් පවා ආශිර්වාද පවත්වයි. පට්ඨාන සජ්ඣායනා කරන්නාගේ සිත ඉන් ඒකාග්රගත වෙයි. කුසල් සිත වඩවඩාත් ඇතිවේ. බලවත් අකුසල් යටපත් වේ. දුර්වල අකුසල් දුරවෙයි. නිරතුරු අර්ථ මෙනෙහි කිරීමෙන් හා සජ්ඣායනා කිරීමෙන් කර්ම විපාක මත ඇතිවන අයහපත් තත්වයන් දුරුවෙයි. දැහැමි ජීවිතයට සෞභාග්ය උදාකරයි. මරණින් මතු සුගතිගාමී වීමට හේතු වෙයි. අනන්ත නය පට්ඨාන සජ්ඣායනාව පින්වත් ඔබත් නිරතුරු භාවිතා කරන්න.
#SuvisiPattana #PattanaDeshana #පට්ඨානදේශනා #sathipattana #upasamathero#deniyayeupsam #prathya #pirith #සෙත්පිරිත් #thunpiritha
#pattanasajjayana-සමන්තපට්ඨානධර්මවන්දනාව #සමන්තපට්ඨානධර්මවන්දනාව #පට්ඨානධර්මවන්දනාව #සමන්තපට්ඨානවන්දනාව #සමන්තපට්ඨානධර්මසජ්ඣායනාව #සමන්තපට්ඨානධර්මසජ්ඣායනය #සමන්තපට්ඨානවන්දනා #pattanadesanaපට්ඨානදේශනා01 #pattanasajjayana #සමන්තපට්ටානධර්මය #මන්තපට්ඨානධර්මසජ්ඣායනාව #pattanasajjayanawa #පට්ඨානවන්දනාව #අනන්තනයසමන්නාගතචතුවීසතිසමන්තපට්ඨාන #සමන්තපට්ඨාන #පට්ඨානධර්මදේශනාව #patthanasajjayana #pattanapalichanting|pattanasajjayana| #පට්ඨානධර්මසජ්ඣායනාව #පට්ඨානධර්ම