Перейти к содержимому

Me Kamani (මේ කමනී) Gayan Sankamadhu | Official Music Video | Sinhala Sindu

M Entertainments

0:00 / 0:00

Me Kamani (මේ කමනී) Gayan Sankamadhu | Official Music Video | Sinhala Sindu

4 512 915 просмотров · 10 л. назад
M Entertainments
1,29 млн подписчиков
4 512 915 просмотров · 10 л. назад
Me Kamani (මේ කමනී) Gayan Sankamadhu | Official Music Video | Sinhala Sindu Performed by Gayan Sankamadhu Music - Gayan Sankamadhu Lyrics - Vimal K & Gayan Sankamadhu Video - Suranga Senadeera ♪ Song Lyrics: මේ කමනී මේ කමනී උඹ හින්දා වෙච්ච ඇබැද්දී එකක් දෙකක් නොව පුස්කොල පොතක් ලිව හැකි අයියා මලෝ මැරවරයෝ දෙල්ගොඩ චණිඩි උඹට පෙම් කලේ මගේ සුදු කොඩිය පෙනි පෙනී එප්පාවල ටවුම මැද්දේ ඉස්කෝලය ඇරී උඹ එනකන් මම හිටියා අව්වේ කර වෙවී බොඩිය පුම්බාගෙන ආවා තව තව කල්ලී උඹව මගෙන් උදුරගන්න දැම්මනේ ගෝරී මේ කමනී මේ කමනී උඹ හින්දා වෙච්ච ඇබැද්දී එකක් දෙකක් නොව පුස්කොල පොතක් ලිව හැකි අයියා මලෝ මැරවරයෝ දෙල්ගොඩ චණිඩි උඹට පෙම් කලේ මගේ සුදු කොඩිය පෙනි පෙනී මට කොයින්ද එල්ලෙන මස් තට්ටු තට්ටූ ශරීර කූඩුව කෙට්ටු කෝටු කවකටු ගම්පහේම ලස්සන සුදු නාමල නෙලපු හින්දා තමයි මා එක්කලා කොල්ලෝ ඔරොප්පු කිව්වම නාහනා එකා යකා කිය කිය අප්පා කුඩප්පා බැන්නා දිගට හරහට උඹත් ගියා මාව දමා පපුව හිරකර ලිහාගන්න බෑ උඹ මට දැම්ම තොණුඩුව මේ කමනී මේ කමනී උඹ හින්දා වෙච්ච ඇබැද්දී එකක් දෙකක් නොව පුස්කොල පොතක් ලිව හැකි අයියා මලෝ මැරවරයෝ දෙල්ගොඩ චණිඩි උඹට පෙම් කලේ මගේ සුදු කොඩිය පෙනි පෙනී එප්පාවල ටවුම මැද්දේ ඉස්කෝලය ඇරී උඹ එනකන් මම හිටියා අව්වේ කර වෙවී බොඩිය පුම්බාගෙන ආවා තව තව කල්ලී උඹව මගෙන් උදුරගන්න දැම්මනේ ගෝරී මේ කමනී මේ කමනී උඹ හින්දා වෙච්ච ඇබැද්දී එකක් දෙකක් නොව පුස්කොල පොතක් ලිව හැකි අයියා මලෝ මැරවරයෝ දෙල්ගොඩ චණිඩි උඹට පෙම් කලේ මගේ සුදු කොඩිය පෙනි පෙනී "Me Kamani" is a beautiful song by Gayan Sankamadhu that showcases the artist's unique vocal talent and musical style.Whether you're listening to it for the first time or have heard it countless times before, "Me Kamani" is sure to captivate and enchant you with its beauty. ✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT ➡️Visit us : http://me.lk 👉Follow us ▶Facebook -   / mentertainments   ▶Instagram -   / mentertainments.lk   ▶Twitter -   / mentertainments   ▶TikTok -   / mentertainments.lk   Enjoy and stay connected with us! (C) 2015 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #MeKamani #GayanSankamadhu #sinhalasindu #sinhalasong #srilankansong #srilankanmusic #viralsong #mentertainments #memusic #music