ලට්ට ලොට්ට දාලා හදපු 'කිචි රාමෙන්' | හොර වැඩ cooking | අම්මෝ මේකේ රස 🥹🫶 dempasan
dempasan
0:00 / 0:00
ලට්ට ලොට්ට දාලා හදපු 'කිචි රාමෙන්' | හොර වැඩ cooking | අම්මෝ මේකේ රස 🥹🫶 dempasan
174 960 просмотров · 2 г. назад
dempasan
202 тыс. подписчиков
174 960 просмотров · 2 г. назад
ලට්ට ලොට්ට දාලා හදපු 'කිචි රාමෙන්' | හොර වැඩ cooking | අම්මෝ මේකේ රස 🥹🫶 dempasan
ඔන්න අද අපි හොර රහසේ මෙහෙයුමක් දෙන්නයි යන්නෙ. අයියා නිදාගත්ත වෙලේ වැඩක් කර කර ඉන්නකොට එන බඩගින්න නම් කියලා වැඩක් නෑ. ඒ වෙලාවට ඉතිං පොඩි බඩගින්න මට්ටු කරන්න රාමෙන් එකක් කන්න තිබ්බොත් කොහොමද? 🥹❤️ ඉතිං ඔන්න ඒ ආසාව ඉශ්ට කරන්න අපි අද හදමු රසම රස රාමෙන් එකක්. ගෙදර තියන ලට්ට ලොට්ට එකතු කරලා වැඩිදියුණු කරලා තමයි අපි මේක හදන්නෙ 😎 එහෙනම් වැඩිය සද්ද කරම්නෙ නැතුව එන්න අපෙ රසම රස, සැරම සැර රාමෙන් එක හදන්න.
ඔයාලටත් මේ රස රාමෙන් වර්ග ගොඩකින් order කරන්න පුලුවන්. +94 71 360 5715 අංකයයෙන් watsapp මගින්. Order කරනකොට "dempasan" code එක එයාලට දීලා...
👉රාමෙන් 3ට 1ක් නොමිලේ
👉රාමෙන් 5ට එකක් නොමිලේ සමඟ free delivery ලබාගන්න. *කොන්දේසි සහිතයි
🍜
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 https://instagram.com/dem_pasan?igshi...
Tiktok 👉 https://www.tiktok.com/@dem.pasan?_t=...
Facebook 👉 / pasan.sudila
dempasan