Our 25th anniversary අපගේ 25 වන විවාහ සංවත්සරය 2026
JJ-ONLY TV
0:00 / 0:00
Our 25th anniversary අපගේ 25 වන විවාහ සංවත්සරය 2026
24 212 просмотров · 2 нед. назад
JJ-ONLY TV
1 тыс. подписчиков
24 212 просмотров · 2 нед. назад
There are a little over 2,000 photos from our 25th anniversary celebration, and our photographer, Oshada, has done a fabulous job! Among them are some beautiful portraits, individual family photos, and many other wonderful memories of you all. I would be more than happy to share the photos with you individually via Google Drive. If you would like to receive them, please write to: jjonly@hotmail.com
අපගේ 25 වන විවාහ සංවත්සර සැමරුමෙන් ඡායාරූප 2,000කට වඩා මඳක් වැඩි ප්‍රමාණයක් තිබෙනවා. අපගේ ඡායාරූප ශිල්පී ඔෂාද ඉතා විශිෂ්ට කාර්යයක් කර තිබෙනවා! ඒ අතර ඔබ සැමගේ ලස්සන ඡායාරූප, පවුලේ සාමාජිකයන්ගේ වෙන වෙනම ඡායාරූප සහ තවත් සුන්දර මතකයන් රාශියක් තිබෙනවා.ඔබට අවශ්‍ය නම්, මෙම ඡායාරූප Google Drive හරහා ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට වෙන වෙනම බෙදා ගැනීමට මම ඉතා සතුටු වෙමි. ඒවා ලබා ගැනීමට කැමති නම්, කරුණාකර ඔබගේ email ලිපිනය මට එවන්න.මගේ email ලිපිනය: jjonly@hotmail.com