පැණි බේරෙන පැණි බූන්දි හදන්න මෙච්චර ලේසියි කියලා කවුද හිතුවේ 😮ක්රම 2ක්| Instant Boondi Recipe
Bandi Full
0:00 / 0:00
පැණි බේරෙන පැණි බූන්දි හදන්න මෙච්චර ලේසියි කියලා කවුද හිතුවේ 😮ක්රම 2ක්| Instant Boondi Recipe
168 664 просмотра · 5 л. назад
Bandi Full
1,25 млн подписчиков
168 664 просмотра · 5 л. назад
අර රසම රස පැණි බේරෙන බූන්දි කන්න ඔයත් ආසද? එහෙනම් මේ රෙසිපි එක ඔයාටමයි. අද මම ඔයාලට පාන් පිටි වලින් විතරක් බූන්දි හදා ගන්න හරි ලේසි රෙසිපි එකක් කියලා දෙනවා. ප්ලේන්ටියක් බොද්දි, කිරි කහට එකක් බොද්දි මේ වගේ රසම රස පැණි බූන්දි එකක් හදාගෙන බලන්නකෝ ඔයාලා ගොඩාක් කැමති වෙයි.
ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්රයිබ් කරන්න. එසේම මෙම බත් වලින් හදන පීසා රෙසිපි එක ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
ප්ලේන්ටියක් බොද්දි කන්න විනාඩි 5න් සුපිරි කෑමක් 🤗|How To Make Caramel Sauce With Bread Popcorn • ප්ලේන්ටියක් බොද්දි කන්න විනාඩි 5න් සුපිරි ...
#boondi #bundi #boondirecipe
****************************
Today, I’ll share the super simple boondi recipe . 😋
This instant boondi is always a great idea when you have no time to make time wasting foods. Also for the tea time this sweet boondi would be perfect for you.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - https://www.bensound.com/
****************************
Follow Us On,
Facebook : https://bit.ly/2xosxtQ
Instagram: https://bit.ly/2y9cBMC
****************************